මෙගාපොලිස්
මීගමුවේ සිට බේරුවල දක්වා කොළඹ කේන්ද්‍රගත කර ගත් විශාල නගර සන්කල්පය වසර 2030 වන විට නිම කිරීමට නව රජය තීරණය කර තිබෙනවා.මෙම ව්යයාපෘතියෙ අරමුණ වන්නේ ශ්‍රි ලංකාව අසියවේ අනෙකුත් ඉදිරියට එන නගර වන සියෝල්,බීජින්,ෂැන්හායි,බැන්කොක්,කොවාලාලම්පූර්,ජකර්තා,දකා,දෙල්ලි,මුම්බයි,චෙන්නයි, වැනි නගර...