ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය
UNP ,JVP වැඩේ අයෙත් අනාගෙන වගේ...........................මිනිස්සු විදුලි බිල වැඩි කල එකට මල පැනල ඉන්නේ. එත් ගොබ්බ විපක්ෂය සංවිදානය කරපු මේක ප්‍රතික්ෂේප කරලා
:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P
වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වර්ජනය සංවිධානය කළ අතර ඔවුන් දැනුම්...