travel with wifa

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ වලියක් දාගෙන නේද ගියේ ?
    ඒක තමා මෝටිවේට් කලා කිව්වෙ. :rofl: ඌ අපිට ජාතිය අමතා මාධ්‍ය නිවේදන නිකුත් කරල ගියෙ. :P

    balan ithin mun hama magulama vidio demma.eaka walak damme nehane athe viyadamata
    දැන් බබෙකුත් ඉන්නව. තව ටික දොහකින් එලදෙනක් වගේ වෙයි. එතකොට බලාගන් :(

    අතේ වියදමට පුතී ඔයාට කකුල් හතරේ එළදෙනකගෙ photo එකක් ඇති නෙහ්. මොකටද මේ කෙල්ලො. :baffled:
    :lol: ඇත්තට හරියට මතක නෑ මට සීන් එක. මූ එලදෙනුන්ට මොකද්ද එකක් කරනව කිව්ව නේද පස්සෙන් ඉදන්. :baffled:පයින් පාරකුත් කෑව කිව්වෙ එලදෙනක්ගෙන්.:rofl: හරියට මතක නෑ. :(
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒක තමා මෝටිවේට් කලා කිව්වෙ. :rofl: ඌ අපිට ජාතිය අමතා මාධ්‍ය නිවේදන නිකුත් කරල ගියෙ. :P

    දැන් බබෙකුත් ඉන්නව. තව ටික දොහකින් එලදෙනක් වගේ වෙයි. එතකොට බලාගන් :(

    :lol: ඇත්තට හරියට මතක නෑ මට සීන් එක. මූ එලදෙනුන්ට මොකද්ද එකක් කරනව කිව්ව නේද පස්සෙන් ඉදන්. :baffled:පයින් පාරකුත් කෑව කිව්වෙ එලදෙනක්ගෙන්.:rofl: හරියට මතක නෑ. :(
    අම්මො උට්ටො තොව දැක්ක කල් ...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    it's utter marketing crap ban I have seen their status recently, they are cheap as fuck now
    his wife is just showing her pregnant belly to get baby related products for free, recently they were going to get a little bed for their baby and she was announcing that they are going to get one on her facebook, later that day they got sponsored by half :lol:
    imagine if they want to get condoms for free, she has to show her pussy and ask people what kind of a condom matches her hairy pussy :lol:

    Dude!
     
    • Haha
    Reactions: navinnuwan

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මට හරියට මතක නෑ මට සීන් එක. මූ එලදෙනුන්ට මොකද්ද එකක් කරනව කිව්ව නේද පස්සෙන් ඉදන්. :baffled:පයින් පාරකුත් කෑව කිව්වෙ එලදෙනක්ගෙන්.:rofl: හරියට මතක නෑ. :(
    Ow Ow eka wenama athal ekak Kiya kiya thama oka hitiye..😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,247
    5,670
    113
    uba hena naluwada? dapan balanna photo ekak. anith unge diyunuwata akul helanna epa ban. ubata wada kondak thiyenawa unta, ubala wage keyboard ekata hangila loku talks denne neh.
    මේකේ ඉන්න තරමක් ඉන්නේ keyboard එකෙන් විතරක් රගන කාමර අස්සට වෙලා depression එකේ ඉන්න යාලුවෝ මිත්‍රයෝ ආශ්‍රය අඩු උන් බන්. උන්ගේ comment වලින් තේරෙනවා ඒක පව් ගෝත කරුමයෝ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    owe ne ban. aye aweth mokak hari karaganna. log una gaman inanwa.
    btw man banda doo..
    සිරාවටහ් .. උබට ගැනි එලකිරි එන්න දුන්නෙහ් නැද්ද .. ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    baba hambelada ?
    තව දවස් පහකින් විතර ඇඩ්මිට් වෙන්නෙ ලංකා හොස්පිටල්ස්. :P :baffled:
    පොඩි එකා හුජ්ජ කරන කරන පාරට ෆේස්බුක් දානව බලපන්කො බොරු නං මුන් දෙන්න. :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    තව දවස් පහකින් විතර ඇඩ්මිට් වෙන්නෙ ලංකා හොස්පිටල්ස්. :P :baffled:
    පොඩි එකා හුජ්ජ කරන කරන පාරට ෆේස්බුක් දානව බලපන්කො බොරු නං මුන් දෙන්න. :rofl:
    :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙතන අදොනො දෙනහ් සාදාරන කොටාලා සෙට් එක ඔකිගේ මිනිහා මෙකෙ එවුන්ට කියපු කතා දන්නවනම් මෙතන දුක්ගන්නා රාලලා වෙන්නෙහ් නැහ්
    උ එලකිරියත් චාටර් කෙරෙව්වා ... අතිතය නොදන්නහ් නොදන්නහ් එවුන් පුක්ඛ දානයහ් නොදෙන තරමට හොදයි ...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන අදොනො දෙනහ් සාදාරන කොටාලා සෙට් එක ඔකිගේ මිනිහා මෙකෙ එවුන්ට කියපු කතා දන්නවනම් මෙතන දුක්ගන්නා රාලලා වෙන්නෙහ් නැහ්
    උ එලකිරියත් චාටර් කෙරෙව්වා ... අතිතය නොදන්නහ් නොදන්නහ් එවුන් පුක්ඛ දානයහ් නොදෙන තරමට හොදයි ...
    ඒකනෙ කියන්නෙ. :dull:
    මේ වගේ සීන් දැක්කම මං ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි පානදුර කියන්නෙ නගරයක් නෙමේ, රටක්ද, මහද්වීපයක්ද, වෙනම ග්‍රහලෝකයක්ද කියල. :P වෙනම සෞරග්‍රහමංඩලයක් කියලත් හිතෙනව ගොඩක් ග්‍රහලෝක එහෙඇති :lol:
    බියර් ගැහුව ඇති වගේ ගල් සොට් එකක්දාගත්තනන් මගෙ මොලේ විකාර වෙන එක අඩු වෙනවඔව්. :(
     
    • Haha
    Reactions: charith84

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තව දවස් පහකින් විතර ඇඩ්මිට් වෙන්නෙ ලංකා හොස්පිටල්ස්. :P :baffled:
    පොඩි එකා හුජ්ජ කරන කරන පාරට ෆේස්බුක් දානව බලපන්කො බොරු නං මුන් දෙන්න. :rofl:
    සිරාවට :lol: ලගදිම ...
    ඔව් අද අපි පෙන්නන්නහ් යන්නෙ අපෙ බබාගේ ඔපන් බෙට්ට ... පුතම වතාවට මෙ වගෙ බෙට්ටක් දකින්න ලැබිච්ච එක ගැනහ් ලොකු සතුටක් දැනෙනවා
    බෙට්ටේ සුවද බලන්නහ් කැමති එවුන් පල්ලහෙන් කමෙන්ට් කරන්නහ් ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    casey neistat වගේ ලංකාවේ කරලා වැඩක් නැහැ. අඩුම 300 වත් බලන එකක් නැහැ. travel with wife දෙන්නා හොඳට ලංකාවේ අයට සෙට් වෙන විදිහට කරනවා. මිනිස්සුන්ගේ තියෙන කුහක කමට උන්ට ගරහලා මෙතන වැලලෙන්න හඳනවා
     
    • Haha
    Reactions: niyomax

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවට :lol: ලගදිම ...
    ඔව් අද අපි පෙන්නන්නහ් යන්නෙ අපෙ බබාගේ ඔපන් බෙට්ට ... පුතම වතාවට මෙ වගෙ බෙට්ටක් දකින්න ලැබිච්ච එක ගැනහ් ලොකු සතුටක් දැනෙනවා
    බෙට්ටේ සුවද බලන්නහ් කැමති එවුන් පල්ලහෙන් කමෙන්ට් කරන්නහ් ...
    ගොඩක් අම්මලා මගෙන් අහලා තිබුනා හොස්පිටල් එකෙන් දුන්න "Mother & Baby List" එක කියල දාල තිබ්බ. :(
    යකෝ VOG චැනල් කරල ගිය ගමන් උන් ඔය ලිස්ට් එක දෙනව මාස පහක් හයක් යනකොට. ඉල්ලුවොත් කලින්ම දෙනව. :lol:
    අනේ මං දන්නෙ නෑ උන්ටත් මොනා වෙලාද කියල. උන්ගෙ ට්‍රැවලින් ටික ලෙසටම කරගන (පුක නොපෙන්නා:lol:) පාඩුවෙ හිටිය නං මේ වගේ කුනු කතා අහගන්න වෙන්නෙනෑනෙ. :(ආ අනික අර ලිස්ට් එකේ තියන ගොඩක් ඒව හොස්පිටල් එකෙන් ගන්නව සුට්ටයි බබාටයි අම්මටයි හම්බෙන්නෙ. ඒකත් කියයි බබා හම්බෙලා සීන් එක දැනගත්තම. ලංකා හොස්පිටල් එක වහන්න වෙයිඩ ඩන්නෙ නෑ මේකි එෆ් බී එකේ හම ඇරියොත්.. :baffled: