අද රාත්‍රියේ පටන් කිසිදු දුම්රියක් බස්නාහිර පළාතෙන් පිටතට නොයනයි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    අද රාත්‍රියේ පටන් කිසිදු දුම්රියක් බස්නාහිර පළාතෙන් පිටතට නොයන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
    IMG_20201111_192212_834.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ස අරින්ඩ කියනකොට අරිනවා.
    ස වහන්ඩ කියනකොට වහනවා.

    ස පැනික් වෙලා වගේ නේ ??

    බස්නාහිර පළාත කියන්නේ බඩුවක්ද යකෝ ඕන ඕන ආතල් ගන්නේ ?? ?
     
    • Haha
    Reactions: Mr.Lokka

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    දැන් නම් හොදටම විශ්වාසයි ෆොන්සේකා නැත්තන්, තවම අයියයි මල්ලි දෙන්න ලොකු මේසයක් හදාගෙන වටේට සෙට් එකක් සෙට් කරගෙන


    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,

    "කොටි හයියෙන් ගහනවනේ" වගේ ඒවත් ඔය අස්සේ කියනවා.
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    දැන් නම් හොදටම විශ්වාසයි ෆොන්සේකා නැත්තන්, තවම අයියයි මල්ලි දෙන්න ලොකු මේසයක් හදාගෙන වටේට සෙට් එකක් සෙට් කරගෙන


    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,
    ගහන්ඩ කියනවා . ගහන්ඩ එපා කියනවා ,

    "කොටි හයියෙන් ගහනවනේ" වගේ ඒවත් ඔය අස්සේ කියනවා.
    Fonseka pension gihin thamay gahanna kiyanne.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කවුරු මොනව කිව්වත් මේ ආණ්ඩුව මිනිස් ජීවිත ගැන හිතල ගන්න මේ ඉක්මන් තීරණ අපි අගය කල යුතුයි.
    Haha pissu yakek ta admin rights hamba una wage
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මහින්දගේ උපන්දිනේ
    පදවි ප්‍රාප්තිය ලබන සතියේ
    ඊට පස්සෙ තමා ආයේ කොරෝනා ගැන හිතන්නේ.. මෙ යන විදියට ජාමේ බේර ගන තමා බස්නාහිර ලොක් ඩවුන් කලේ