.......
2. බුදුදහමේ ඇතැම් කරුණු පැහැදිලි කරන්න තරම් විදු ඇස දියුණු වෙලා නෑ නේ. ඒක නිසා ඒවා ගැන අපි දැන් තර්ක විතර්ක කරන එක කිසිම තේරුමක් නෑ. අපි බලමු තව අවුරුදු 50කින් විතර ඒ ගැන කතා කරමු.

3. බුදුදහම සමහර ආගම් වගේ මේ සේරම අකුරු දෙයියෝ කියපු දේව වචන , ප්‍රශ්න .......මිනිසුන්ගේ ඇස් විවර කරා කියලා අපි ඉක්මනට නිවන් යන්නෙ නෑ.![]()
( පී ඇස්- මේක අපේ සියුස් දෙවියන්ට. ධර්මය තියෙන්නේ අමාරු සිංහලෙන්/පාලියෙන් ......යන්නේ මෙන්න මේ කතාව තමයි- "ලාබෙට අස්පයත් ඕන, නේරංජනා ගගෙන් පන්නන්නත් ඕන" )

ඉඳීයාප්ප වලට වඩා ක්ෂණික නූඩ්ල්ස් ජනප්‍රිය ඒකනෙ බං 


අඬන්නෙපා බං ලඟින් ස්ටින්නම්ඔන්න මාත් එක්ක තරහ වෙන්න එපෝ![]()
මෙහෙමයි මල්ලි, ධර්ම කරුණු වෙනස් වෙලා කියලා තර්ක කරනව නම් ඊට වඩා භයානක තර්ක තියෙනවා. අපි හරියටම දන්නෙ නෑ බුද්ධඝෝෂ හෙළ අටුවා පාලියට පරිවර්තනය කරද්දි මොන මොන වෙනස් කම් කලාද කියලා. නමුත් අපිට ත්‍රිපිටකය තියෙනව භික්ෂූන් වහන්සේලා කටපාඩමින් පරපුරෙන් පරපුරට අරං ආපු. අමාරුවෙන් හරි ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි
මෙහෙමයි අක්කෙ මං ක්‍රමානුකූලව පොත්පත් පරිශීලනය කරපු කෙනෙක් නෙවෙයි මොකද. බුදුන්ගෙ පිරිසිදු දහම්කරුණු ලියවුණුපොත් තියෙන්නෙ එක්කො පාලියෙන් නැත්නං කියවද්දි දිව හැපෙන දත කට පූට්ටුවෙන සිංහලෙන්(මේක ඉතාම අභාග්‍යවන්ත තත්වයක්)
ඒ වගේම සරල සිංහලෙන් තියෙන පොතබොහෝමයකගෙ දහම් කරුණු එක්ක ඒගොල්ලන්ගෙ මතවාදත් ඔබ්බවල. මට ඔනෙ බුදුන්වහන්සේගෙ පිරිසිදු දහම් පණීවිඩයක මිසක් ඒගොලන්ගෙ විවේචන නෙවෙයි

ඉස්සෙල්ලා කතරගම දෙවියො ගැන (කතරගම මහසෙන්) හරියට ඉගෙනගෙන වරෙං මගෙන් ගුටි නොකාමං දන්න විදියට භක්තිය කියන්නෙ අක්කෙ කරුණූකාරනා හරි හැටි නොදැන ඇතිවන්නා වූ බිය මිශ්‍ර ගෞරවයක් වගේ දෙයක්. ඔය කතරගම දෙයියො ගැන එහෙම තියෙන්නෙ එහෙම දෙයක්![]()
රාවන ත්‍රෙඩ් එකෙත් පණ යනකම් කිව්වා කතරගම දෙවියො ගැන ....... මේකා ආයෙත් ඔය කතාව කිව්වනෙ කැත නැතුව 
ඉතිං මල්ලි ....... බුදුවරයෙක් කරපු ටික අද ඉන්න භික්ෂූන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ නේද? ඒ අයත් තවමත් කෙලෙස් සහිත මිනිස්සුනෙ. බුදු වරයෙක් තරමට ගැඹුරින් පැහැදිලි කරලා දෙන්නෙ කොහොමද මාර්ගඵල වලටවත් ආවෙ නැති කෙනෙක්?නමුත් ඒ හැම පෙලහරක් අවසානයේම බුදුරජානන්වහන්සේ කරුණු කාරනා පැහදිළී කළා. ශ්‍රද්ධාව ඇතිකළා
අද ඒ දේ වෙනවද කියන එක තමා අක්කෙ ප්‍රශ්නෙ![]()
බුදු වරයෙක් නැති උනාට බුදුන් වහන්සේගෙත් ගුරුවරයා තවම ඉන්නවනෙ (පවතිනවනෙ) මේ ලෝකෙ ...... ධර්මය ...... දැන් නම් ඉතිං පොත පත පරිශීලනය කරන්න පටන් ගත්තොත් හොඳයි වගේඒ උවමනාව නම් මට කරුණු කාරනා හරියට තේරෙන කාලෙ ඉඳන්ම අක්කෙ තියෙන්නෙ. මං ඒ තරම් පොත් කියවන්න ආස කෙනෙකුත් නොවෙන හින්ද උන්වහසේට ඉදිරිපත්කරල කතා කරල විසඳගන්න දිග ප්‍රශ්න ලිස්ට් එකක්ම මං ගාව තියෙනවා![]()

ස්තුතියි යාළුවා සංවාදෙට එකතු උනාටජීවමාන් බුදුන් අපට නති උනත් අද අපට උන්වහන්සෙගෙ නාමයෙන් මේ ධාතු ඉතුරු වෙල තියනව.
ඉතින් මේ ගැන හිත පහදගෙන බුදුවනහ්සෙගේ ගුන කන්ද සිහියට ගන්නවනම් එයාට තමයි නියම සද්දාව තියෙන්නෙ,
සද්දාව කියල ධර්මයෙ තිබෙන්නෙ,
සද්දාහති තතාගතස්ස බොධී, ඒ කියන්නෙ භාග්යවතුවහන්සෙගෙ අවබොදය අදහගැනීම කියන එකයි නත්තම් මෙ අපි කියන පැහැදීම නෙවෙයි, සද්දාව තියන කෙනාට ඊලන්ගට අතිවෙන්නෙ ලෞකික සම්මා දිට්ටිය, එහෙම් කෙනට තමඉ ලොකොත්තර සම්මදිට්ටිය අතිවෙන්නෙත්, මෙ දහම් මග විවර වෙන්නෙත්.
විමානවත්තුවෙ සන්දහන් වෙනව කස්සප බුදුන් වහන්සෙගෙ සෑයට මල් පූජ කරල දෙව්ලොව සැප වින්දින දෙවිවරු ගැන ඉතින් අපිට මෙ ලැබිල තියෙන්නෙ ලාබයක් නතිව වාදයක් කර කර තමන්ගෙ මතේ හරි කියන්න දන්ගලන වෙලාවක් නෙවේ
මෙන්න මේ කතාව නම් සෑහෙන්න වටිනවා අපිටමචන් බුදු කෙකෙන්ගෙ පරම ගම්භීර දර්මයක් අපිට තනියෙන් හිතල අවබොද කරන්න බැහැ. එකට තමයි උන් වහන්සෙ දෙශනා කරේ මෙ මුලු සාසනේම පවතින්නෙ කල්යාන මිත්‍රය මත කියල. ඉස්සල්ලම කල්යාන මිත්‍ර සෙවනය පුරුදු වෙයන් තනියෙන් හිතල අමාරුවෙ වැටෙන්න එපා.

ධාතු අන්තර්ධානය
අධිගම – ප්‍රතිපත්ති – පර්යාප්ති – ලිංග අතුරුදහන් වූ කල්හි එකල මිනිසුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන්හි ම සත්කාර සම්මාන නොවේ. එකල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එතැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව – දෙව් ලොව ධාතුහු ද වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අපගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එකල් හි ජීවමාන බුදුන් සෙයින් යමක ප්රාතිහාර්යය පා පිරිනිවන් පාති.
ඔන්න ඔහොමයි දැක්වෙන්නෙ. මේ විස්තරය ගත්තෙ සත්මග http://sathmaga.org/2009/05/08/the-life-of-buddhism-only-2447-years-more/
මෙතෙන්දි රුවන්වැලි සෑයද, මහ බෝමැඩද යනාදී ස්ථාන ගැන සඳහන් වෙන නිසා ආපස්සට තර්ක කරන්න පුලුවනි ඒ වෙනකොට ලෝකෙ විනාශ වෙලා නෑ කියල- එතකොට අර ශම්මිගෙ තර්කය හරි යනව: ධාතූන් වහන්සේලා වැඩ ඉන්නතුරු ලෝකය කිසිම ජගතෙකුට විනාශ කරන්න බෑ කියන එක.
නා දිවයින කිව්වෙත් අපිටමද දන්නෙ නෑ නේද? සිව් හෙළ ගෝත්රයක්නෙ.![]()

මම වාද විවාදවලට සම්බන්ධ වෙන්න අදහස් කරන්නේ නෑ. ඒත් මගේ අදහසක් කියන්න කැමතියි
1. අපේ අටුවා ටිකා පොත් පත් සියල්ලම බුදුරජාණන්වහන්සේගෙ පරිනීර්වාණයෙන් පස්සෙ ලියවෙච්ච දේවල් නිසා ඇතැම් "සිදුවීම්" ( මතක තියාගන්න සිදුවීම් කියන්නේ බුදුදහමේ හරය ඒ කිව්වේ අරි අට මග, චතුරාර්ය සත්‍යය ආදිය නෙවෙයි) අතිශයෝක්තියෙන් පුහුදුන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන අයුරින් රචනා වෙලා තියෙන්න පුලුවන්.
2. බුදුදහමේ ඇතැම් කරුණු පැහැදිලි කරන්න තරම් විදු ඇස දියුණු වෙලා නෑ නේ. ඒක නිසා ඒවා ගැන අපි දැන් තර්ක විතර්ක කරන එක කිසිම තේරුමක් නෑ. අපි බලමු තව අවුරුදු 50කින් විතර ඒ ගැන කතා කරමු.
3. බුදුදහම සමහර ආගම් වගේ මේ සේරම අකුරු දෙයියෝ කියපු දේව වචන , ප්‍රශ්න කරන්න එපා, ප්‍රශ්න කරොත් මරං කනවා කියන්නේ නෑ නේ. ලෝකෙ ෆ්ලැට් වගේ මැටි කතා කියලත් නෑ නේ. ඒක නිසා හිතලා බලන්න බුදුදහමේ හරය මට ගැලපෙනවද,මගේ නුවණට වැටහෙනවද කියලා.ගැලපෙනවා නම් හිස ගිනි ගත් අයෙක් වහා එගිනි නිවන්න ට්‍රයි කරනවා වගෙ නොපමාව කුසල් දහම්හි යෙදෙන්න. ඔය වැස්ස වලාහක දෙවි ගොල්ලො කවුරුවත් අපිව නිවනට එක්කගෙන යන්නේ නෑ. ධාතු ගැන භෞතිකවාදී සංකල්ප ඉදිරිපත් කරලා මෝඩ පුහුදුන් මිනිසුන්ගේ ඇස් විවර කරා කියලා අපි ඉක්මනට නිවන් යන්නෙ නෑ.![]()
ඔව් හැම කරුණක්ම විස්තර කරන්න බෑ අනික අපි දන්න යුරෝපිය පරීක්ශන නිරීක්ශන නිගමන method එකට මේව ඔප්පු කරන්නත් බෑ
නමුත් අපි මේ කතා කරන ධාතුවල ශක්තීන් ගැන බැරි වෙයිද ?![]()

මම නම් කියන්නේ ඒක අරි අට මගටවත්, චතුරාර්ය සත්‍යයටවත් අදාල නැති නිසා, ඒක ඉස්කිප් කරලා පැහැදිලිව පේන පාරේ යමුද??මෙන්න මේකනම් ඇත්ත. එහෙම කල්පනා කරොත් නම් මේවල අල ගිය මුලගිය තැන් දැනගෙන ඉන්න ඕන තමයිමචං මේ , වෙනදාටත් වඩා අද බුදුදහමට (ගොං මෝඩ තර්ක මත පදනම් වුනත්) අභියෝග එල්ලවෙන කාලයක් බව එලකිරියෙ ඇස් කන් තියෙන අපිට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ ? නේද. අන්න ඒකයි අපි කරන කියන හැමදේකම හරවත්බව සහ අවබෝධය කියන එක වෙන කවදාටත් වඩා වැදගත් වෙන්නෙ
ඕනෙම කෙනේක් ඇහුවොත් ඇයි උඹල මෙහෙම කරන්නෙ අනං මනං කියල ඇහුවොත් ඒ හැමදේකට දෙන්න අපි ගාව ප්‍රභල උත්තර තියෙන්න ඕන නේද මචං ?
මම දන්න විදියට ත්‍රිපිටකයේ බොහො සූත්‍ර සරල සිංහලට හරවලා තියෙන්නෙ.අනිත් එක පාලි එච්චර අමාරු භාශාවක් නෙවෙයි. ලියන්නෙත් සිංහල අකුරුවලින්, මහා ලොකු වියරණත් නෑ. ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නේ.ඉඳීයාප්ප වලට වඩා ක්ෂණික නූඩ්ල්ස් ජනප්‍රිය ඒකනෙ බං
මගේ මතය ධර්මය ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක්ට ඕනෙම දහම්කරුණක් තමන්ට තේරෙන භාශාවෙන් තියෙන්න ඕනෙ. භාශාව වගේ දේවල් හරස් වෙන්න බෑ අන්න ඒ මතයේ නම් මම තදින්ම ඉන්නව මචං![]()


ඒකනේ අපි යාලුවෝ නේඅඬන්නෙපා බං ලඟින් ස්ටින්නම්


අම්මප හිතෙනවනෙ ඒකනෙ මේ රිප්ලයි කරන්නෙඊට අමතරව සියළු සර්වඥ ධාතූන් රුවන්මැලි සෑයටම වඩින්නෙ ඇයි? එතන අපි දන්න, අහලා තියෙන කතාවට වඩා වැඩි වටිනාකමක්, පැරණි ඉතිහසයක් තියෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

අනිත් කාරනේ රුවන් වැලිය. ඔය රුවන්වැලි සෑය (රුවන් වැලි ද රුවන් මැලි ද කියල හරියටම මම දන්නෙ නෑ. මොකද්ද හරි එක?)
එම ස්ථානයේ මීට පෙරත් බුදුවුනු බුදුවරුන් සමාධි සුවයෙන් වැඩ විසූ තැනක් කියල.
දැන් මේ ප්‍රකාශය මිහිදු හිමියන් කළාට උන් වහන්සේට තුන්කල් දකින නුවණක් තිබුණ කියල මගේ දැනුමට
අනුව නම් මම අහල නැහැ. තිබුණද දන්නෙත් නැහැ.
එහෙම නම් මේකට මූල බීජය වැටෙන්න ඇත්තෙ කොතනක හරි බුද්ධ දේශනාවක සදහනකින් නේද?
ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කලින් මේ ගැන සදහන් කරල තියෙනව.

අනාගතයේ මෛත්‍රී බුදුන් මෙලොව පහළ වීමෙන් පසු කාලයා ගේ ඇවෑමෙන් ලෝක විනාශයක් සිදු වන බවට ඉඟියක් බෞද්ධ පොත පත ඇසුරින් අපට ද ලබාගත හැකි ය.
මේ විශ්වාසය මෙරට ආදි බෞද්ධයන් අතර ද තිබූ බවට සාක්ෂියක් ලෙස රුවන්වැලි සෑ මළු විහාරයේ අතීතයේ ඉදි කොට ඇත්තා වූ දැනටත් පැහැදිලිව දැකගන්නට ඇති කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නම ගේ සහ මෛත්‍රී බෝසතුන් ගේ කිරිගරුඩ පිළිම ගැන සඳහන් කළ හැකි ය. පැරැන්නන් එම පිළිම ඉදි කළ විශේෂ හේතුව ලෙස වියතුන් දක්වා සිටින්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුවරුන් වහන්සේලා සිව් නම ම රුවන්වැලි සෑ භූමියට වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි බැවින් එය පූජනීය බිමක් වන බවත්, අනාගතයේ මෛත්‍රී බුදුන් ද එහි වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩහිඳින බවයි.
මෙහි දී වැදගත් ම කාරණය වන්නේ අපට අට විසි (28) බුද්ධ සංකල්පයක් තිබිය දී කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී බුදුන් වහන්සේ ලා පස් නම පමණක් විශේෂයෙන් රුවන්වැලි සෑ මළුවේ කිරිගරුඬ ගලින් අඹා තිබීමයි. මෙහි දී අපට සඳහන් කළ හැක්කේ මේ මහා භද්‍රකල්පයට අයත් බුදුරජාණන් වහන්සේලා පස් නම පමණක් පැරැන්නන් විසින් රුවන්වැලි සෑ මළුවේ අඹනු ලැබීමට විශේෂ හේතුවක් ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක් සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදුන්වහස්සේලාට මෙන්ම, මෛත්‍රී බුදුන් ගෙන් පසු නැවත ලෝක විනාශයක් සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදු බව ලබන බුදුන්වහන්සේලාට ද දැනට පවතින රුවන්වැලි සෑ මළුවට වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට අවස්ථාව නො ලැබෙන බව ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එනම් රුවන්වැලි සෑ භූමිය ද මේ ලෝකය ප්‍රතිනිර්මාණය වීමත් සමග ආරම්භ වූවක් වන අතර මෛත්‍රී බුදුන් පහළ වීමෙන් පසුව සිදු වන ලෝක විනාශයත් සමග එම භූමිය ද විනාශ වන බව ද අපට වටහාගත හැකි ය.
රුවන්වැලි, රුවන්මැලි දෙකම හරි වගේ
මං අහලා තියෙනවා මහ සෑය හදන්න කලින් ඔතන තිබුණෙ ස්වර්ණමාලි දේවියගෙ දේවාලයක් කියලා. ඇය තමයි කතරගම මහසෙන් රජුගෙ බිසව රත්නවල්ලි (අපි වල්ලි අම්ම කියන්නෙ එයාට තමයි). බොහෝ දුරට රුවන්මැලි සෑයත් දුටුගැමුණු රජුගෙ භාරයක් ඔප්පු කරන්න හැදුව වෙන්ට පුළුවන්. කතරගම දෙවියන්ට වැඩහිටි කන්දෙ දේවාලය හදන්න පොරොන්දු උනා වගේ බිසවගෙ නමින් දේවාලය තිබුණ තැන චෛත්‍යය හදන්න ඇති.
ඔය දේවාලය හදන්න කලින් ඔතන තමයි කවිලාශපාලි තෙරණිය බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වලා තිබ්බෙ. අවුරුදු 40 ගානක්ම දැල්වුණා කියන එ පහන නිමෙන්නෙ කුසිනාරාවෙදි බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට. ඔන්න ඕවා කියනකොට තමා තව තව කතන්දර කරළියට එන්නෙ ..... ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් බව ගොඩ දෙනෙක් දන්නෙ නැහැනෙ. මේවා කියන්න ගියොත් ඕෆ් ටොපික් යනවනෙ ..... එ නිසා ආයෙ ධාතු ගැන කතා කරමු.
ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් කියන කතාව මීට කලින් අහල නෑ.... විස්තර ටිකක් කියන්න පුලුවන්ද off topic උනත්........
?
මේ විස්තරේ සඳහන් වෙන්නෙ වර්ගපූර්ණිකාව කියන යක්ෂ ගෝත්‍රය ගැන ලියවුණ ග්‍රන්ථයේ.ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් කියන කතාව මීට කලින් අහල නෑ.... විස්තර ටිකක් කියන්න පුලුවන්ද off topic උනත්........
?

.
ඔය දේවාලය හදන්න කලින් ඔතන තමයි කවිලාශපාලි තෙරණිය බුදුන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වලා තිබ්බෙ. අවුරුදු 40 ගානක්ම දැල්වුණා කියන එ පහන නිමෙන්නෙ කුසිනාරාවෙදි බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට. ඔන්න ඕවා කියනකොට තමා තව තව කතන්දර කරළියට එන්නෙ ..... ලංකාවෙ මුල්ම භික්ෂුන් වහන්සේ හා භික්ෂුණිය බුදුන් වහන්සෙට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් බව ගොඩ දෙනෙක් දන්නෙ නැහැනෙ. මේවා කියන්න ගියොත් ඕෆ් ටොපික් යනවනෙ ..... එ නිසා ආයෙ ධාතු ගැන කතා කරමු.
අවුරුදු 40 ගානක් දැල්වුනා කියන්නෙ, බුද්ධත්වයෙන් මුල්ම කාලෙද මේ සිද්දිය වෙලා තියෙන්නෙ අක්කෙ.
සතර බුදු වරුන් ලන්කාවත වැඩි බව සන්දහන් වෙන්නෙ මහා වන්ෂයෙ, ඒක දෙසනාකරන්නෙ මිහින්දු මහ රහතන් වහන්සෙ දෙවන පෑතිස් රජු හට.
නමුත් බුදුන් වහන්සේ ලන්කාවෙන් පිටට වැඩි බවක් දැක්වෙන කොටසක් ත්රිපිතකයෙන් උපුටා දක්වන්න පුලුවන් එක තමයි, සූනාපරන්ථවාසී පුන්න ථෙරනුවන්ගෙ කථාව.
භාග්‍යවතුන් වහන්සෙ පුන්න තෙරුන්ගෙ ආරාධනාවෙන් යෝනක පුරයට වැඩි බව සන්දහන්.එහිදී සිර්පථුලක් ප්‍රතිස්තාපනය කලබවථ් ඉතිහාස ග්‍රන්තවල සන්දහන්.
ධාතුවල ශක්තිය ගැන පැහැදිලි කර ගැනීම අපේ නිවන් මගට උදව් වෙන්නේ කොහොමද??මම නම් කියන්නේ ඒක අරි අට මගටවත්, චතුරාර්ය සත්‍යයටවත් අදාල නැති නිසා, ඒක ඉස්කිප් කරලා පැහැදිලිව පේන පාරේ යමුද??
නමුත් මේග අපේ දහමට අදාල දෙයක් නිසයි ඒ හැම දෙයක් ගැනම ful clear පින්තූරයක් තියෙන එක වැදගත් වෙන්නෙ 
මම දන්න විදියට ත්‍රිපිටකයේ බොහො සූත්‍ර සරල සිංහලට හරවලා තියෙන්නෙ.

අනිත් එක පාලි එච්චර අමාරු භාශාවක් නෙවෙයි. ලියන්නෙත් සිංහල අකුරුවලින්, මහා ලොකු වියරණත් නෑ. ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් නේ.![]()

ඒකනේ අපි යාලුවෝ නේ![]()

