මචන්... ඉඳල හිටලා නුවරට එන එකෙකුට වැව රව්මේ යන එක වින්දනයක් උනාට, අපි උදේ හවස ඔකේ යන නිසා දන්නේ වැව රව්මේ යන වින්දනේ.... ඇති වෙලා තියෙන්නේ..... උඹල දන්නවද, බුවෙලිකඩ ඉඳන් නුවරට එන්න උදේට විනාඩි 45ක් යනවා... සමහර විට ඊටත් වැඩ වැඩි වෙනවා... පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්..... අපි මේ දුක...