මගේ තාත්ත ගැන කිව්වොත්... පොඩි දවස්වල ඉඳන් මේ අදත් හම්බුනොත් තාම මාව ඉඹිනවා. :yes: දැන් මට අවරුදු 40යි. අවරුදු විසි ගණන් වල කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නිසා තාත්ත මාත් එක්ක තරහවෙලා උන්නා... :( (ඇත්තටම මමයි තාත්තත් එක්ක තරහවෙලා උන්නේ :sorry: ) එත් සති දෙකක් විතරයි...
දැනට අපි ගෙවල් දෙකක උන්නත්, මට...