Mach3 / Artcam උදව් ඕනේ....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... මම help සෙක්ෂන් එකේ නොදා.. මේකේ දැම්මේ හැමෝම බලන නිසා...

    මගේ light shop එකට ලයිට් හදන්න, මම CNC ප්ලස්මා එකක් හදන්න යන්නේ... මේක ගැන එච්චර අත්දැකීමක් නැතිනිසා උදව්වක් ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවද?? Mach 3 / Art Cam තමයි පාවිච්චි කරන software .....


    Screen-Shot-2013-09-17-at-9.14.39-AM.png


    05-11-GS-Cutting_M_Prts1.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Art cam nam danne na machan.eth cam karanna puluwan wena software nam dannawa machan udawwak onnanam kiyapan

    මට මචන් ඕනේ autocad වලින් අඳින ඩිසයින් එකක් cam සොෆ්ට්වෙයාර් එකකින් ප්ලස්මා ඩිසයින් එකක් විදියට g-code වලට හරවාගෙන, mach3 සොෆ්ට්වෙයාර් එකට ගෙන mach3 වලින් කොන්ට්‍රෝල් වෙන CNC ප්ලාස්මා එකෙන් ඩිසයින් එක තහඩුවේ කපාගන්න...

    උඹට මට උදව් කරන්න පුලුවන්ද?
     

    vinvin

    Member
    Aug 21, 2008
    3
    0
    0
    CNC වැඩ

    ඔයා ඕක හැදුවද . මම MDF වලින් හදල බැලුව වැඩ කරනවා එත් ලෙඩ ගොඩයි.

    ඔයාගේ ප්‍රශ්නෙට උතරේ .... > මම කරපු දේ කියන්නම් . මම aspire 8 (Trial) වලින් ඇඳලා සවේ කරා DXF ඊට පස්සේ mach 3 වලට load කරගත්ත මට මතක විදියට එක ටූල්පාත් හදාගත්ත (2014 කරපු නිසා දැන් මත න ටිකක් )

    CNC හැදුවනම් මටත් ක්‍රමය කියන්න පුලුවන්ද . මට පුළුවන් මගේ ලග තියන software ටික දෙන්න PDF ඒකක.

    [email protected]