උදව්වක් - මගේ නිෂ්පාදන ebay එකේ විකුනන්න ඕනේ.
මචන්ලා....
උඹල මගේ ලයිට් කඩේ ගැන දන්නවනේ... (නොදන්නා එවුන්ට - https://www.facebook.com/sanulightssl) ;) :cool:
මට මගේ products පිටරටට විකුනන්න ඕනේ... හිතන් ඉන්නේ e බොක්ක හරහා විකුනන්න.
දැනට මට ebay එකවුන්ට් එකකුයි ලෝකල් paypal එකවුන්ට් එකකුයි...