උදව්වක් - මගේ නිෂ්පාදන ebay එකේ විකුනන්න ඕනේ.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සුභපතනවා ව්‍යාපාරය දියුණු වෙන්න කියලා. මට පී එම් එකක් දාපන් මං vcc හරි credit card එකක් හරි නිකම් දෙන්නම්(vcc original, sorry but hacked credit cards:baffled:)

    කොහොමද කරන්නේ කියල දීපන්කො තේරෙන විදියට......
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Podi Silva - පොඩි සිල්වා;18560898 said:
    අඩෝ උබලා තමා මිනිස්සු
    කෙල්ලෙක් නේද ඕන කිව්වේ :P :P

    කෙල්ලෝ කීපදෙනෙක් ඉන්ටර්විව් කරා.... ;) wife කැමති නැහැ.... :lol:
     

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    Sri Lankan accounts walata (Paypal) salli "daanna" baha pita ayata. a kiyanne payments Receive karanna baha customers lagen. Sri lankan ewagen puluwanbuy karanan witarai.

    A nisa pia rata account ekak hadanna wenawa aniwa. Pita rata andurana wishwaasa ekek innawanam, uuta kiyala ccount ekak hadaa ganin. mokada api Indian account ekak haduwoth, indian bank acc. details, credit card details ehma denna one Paypal account eka verify karanna. (habai thraganna rata both "sending/receiving" moeny support karana paypal ratak wennath one. Sri lankaawa nam "Sending" witarai. eka tamai prashne.

    eth api wena rataka count ekak verify norkara haduwoth, tikak wela gihin please verify your account kiyala enawa (bank ac.,credit card info etc....). ehema veirfy kare nathnam eka eka credit limit wenawa. samahara wita salli ganna bari wenna unath puluwan.


    Paypal nam amaarui. eth uba balapan money order,check, SWIFT accounts harahaa puluwan da kiyala direct. Ebay eke mama danna widiya ta nam ehema na kilinma. eth puluwan scene ekak tiyenawa. Loku loku buyers la nam, kathaa karala account eka ka ta daanna wage kathaa karaganna puluwan wei. mama a patta nam danne na
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මම ගොඩක් කාලයක් ebay selling කලා
    අපේ post office එකේ උන් නිසා අන්තිමට එපා උනා.
    හැබැයි මචං කැඩෙන බිදෙන දේවල් දියර වර්ග නම් තැපැල් බාප්පලා බාර ගන්නේ නෑ. casing එක හොදටම තියෙන්න ඹෟනි. උන්ට කොච්චර හොදට හැදුවත් මොකක් හරි අඩුවක් කියනවා. මේ ජනවාරි වල ඉදලා herbal medicine වර්ග යවන්න දෙන්නෙත් නෑ. අන්තිමට එපා උනා .. සමහර වෙලාවට 1000ක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා
    කොහොමත් ලංකාවේ airmail parcel cost එක ගිණි ගන්න. ඒ නිසා බඩු අඩුවට දෙන්න අමාරැයි. Electronic items වලට නමි china < Honkong එක්ක තරග කරන්න බෑ. උන් බඩු විකුනන ගානට අපිට shipping වත් කරන්න බෑ
    යවනවානම් අනිවාර්යෙන්ම register post යවන්න. මගේ Register post යවපු කිසි දෙයක් නැති උනේ නෑ. Nomal post යවපු ගොඩක් නැතිවෙලා refund කරන්න වුනිා අන්තිමට මම register post විතරයි යැවුවේ.
    කරන දෙයක් ලංකාවේ නම කැත නොකර කරපන්. හෙට දවසේ තව එකෙකුට ebay selling කරන්න තියන චාන්ස් එක නැති නොකර
    Good Luck !!
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රේප් වලටයි... බම්ප් වලටයි ... ඇද්වයිස් වලටයි තැන්ක්ස් මචන්ලා... :love::love::love::love:

    එත් මට money receiving verified paypal එකක් හදන්න කියල දීපන්කෝ....
    :confused:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    adoo ube shop eka thiyenne peradeniyeda?

    mama enawa badu tikak ganna, aduwata deepan harida

    පේරාදෙණිය පාරේ කැන්ඩි කොන්වන්ට් එක ගාව .......එතන මම නැහැ.. පොඩි එකෙක් ඉන්නේ. කියපන් එළකිරි එකේ සංජය ගේ යාලුවෙක් කියල... එතකොට ඌ මට කෝල් කරයි....
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප් මචන්. මාත් ඔය වැඩේ කරන්න හිතේ තියනවා.. :yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama mage akkata the kola yawwa, 500g wage, eka yawannama 1300k giya, oyata owa ewanna nam hugak salli yay wagene
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankan paypal walata money receive karanna baha machan, Malaysian ewa use karanna epa kcase giyoth sallith naha
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    රේප් වලටයි... බම්ප් වලටයි ... ඇද්වයිස් වලටයි තැන්ක්ස් මචන්ලා... :love::love::love::love:

    එත් මට money receiving verified paypal එකක් හදන්න කියල දීපන්කෝ....
    :confused:


    Malaysian accountඑකක් හැදුවේ. HNB card එකෙන් verify කලා. payoneer card එකක් link කරලා අපේ ATM වලින් සල්ලි ගත්තා.
    හැබැයි මගේ Malaysian PAypal එක ගොඩක් පරණයි
    කේස් එකක් උනේ නෑ ගගමම තවමත් use කරනවා
    හැබැයි ඉතිං limit වෙයි කියන Risk එක තියනවා