7. දළදා මැදුර අසළ පාර අරියි, වාහන ඝෝෂාවෙන් දළදා මැදුර දෙදරයි.
මචන්... මමත් ඉන්නේ නුවර. මේ පාර වැහුවේ කොටි දළදා මාලිගාවට ගැහුවට පස්සේ ඉඳන්,,,,... ඊට කලිනුත් මේ පාරෙන් තමයි කුණ්ඩසාලේ/මහියංගනේ/වලපනේ බස් , වාහන ගියේ... මේ පාර වහපු දවසේ ඉඳන් මුළු නුවරම.. (පේරාදෙණිය පාර ඇතුළුව) බ්ලොක් වෙනවා...