සේල්ස් ගර්ල් කෙනෙක් නුවර ෂොප් එකට හොයනවා...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සේල්ස් ගර්ල් කෙනෙක් නුවර ෂොප් එකට හොයනවා...

    මචං ... මගේ ලඟදි දාපු light ෂොප් එකට සේල්ස් ගර්ල් කෙනෙක් හොයනවා... නුවර අවටින් නම් ගොඩක් හොඳයි.. දන්න කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න... සදුදා සිට සිකුරාදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් වැඩ කරන්න තියෙන්නේ. පඩිය ගැන කතා කරගන්න පුළුවන්..

    www.facebook.com/sanulightssl
     
    Jun 17, 2013
    182
    57
    0
    මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්...
    ඕ.ටී කරන්න ඕනෙද ලේට අවර්ස් ඉන්න වෙයිද..බොස් එක්ක අවුට් යන්න වෙයිද?..බොස් ගේ පර්සනල් රික්වායමන්ට් සපුරන්න වෙයිද? බොස්ගෙ වයිෆ් ගෙන් ගුටි කන්න වෙයිද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රතු කොලුවා;18121957 said:
    මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්...
    ඕ.ටී කරන්න ඕනෙද ලේට අවර්ස් ඉන්න වෙයිද..බොස් එක්ක අවුට් යන්න වෙයිද?..බොස් ගේ පර්සනල් රික්වායමන්ට් සපුරන්න වෙයිද? බොස්ගෙ වයිෆ් ගෙන් ගුටි කන්න වෙයිද?

    :lol::lol::lol:

    තම්බි සොප් එකක්ද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රතු කොලුවා;18121957 said:
    මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්...
    ඕ.ටී කරන්න ඕනෙද ලේට අවර්ස් ඉන්න වෙයිද..බොස් එක්ක අවුට් යන්න වෙයිද?..බොස් ගේ පර්සනල් රික්වායමන්ට් සපුරන්න වෙයිද? බොස්ගෙ වයිෆ් ගෙන් ගුටි කන්න වෙයිද?
    :P
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    යකෝ.. මේක විහිළුවක් නෙවෙයි... :( මම ඉන්නේ ජොබ් එක කරන්නේ කොළඹ... වයිෆ් කඩේ ඉන්නේ... වයිෆ්ට බබාව ඉස්ස්කොලෙන් ගන්න යන්න වෙන්නේත් කඩේ වහලා ..... :no: පහුගිය දවස්වල වයිෆ් ලෙඩ වෙලා .. .කඩේ වැඩිපුර වහල තිබ්බේ..... :no:
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ.. මේක විහිළුවක් නෙවෙයි... :( මම ඉන්නේ ජොබ් එක කරන්නේ කොළඹ... වයිෆ් කඩේ ඉන්නේ... වයිෆ්ට බබාව ඉස්ස්කොලෙන් ගන්න යන්න වෙන්නේත් කඩේ වහලා ..... :no: පහුගිය දවස්වල වයිෆ් ලෙඩ වෙලා .. .කඩේ වැඩිපුර වහල තිබ්බේ..... :no:

    දුක ගන්න එපා බං :P
    ඔය අපේ උන් බම්ප් කරන හැටිනේ :love:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,699
    113
    Kadawatha, Sri Lanka
    යකෝ.. මේක විහිළුවක් නෙවෙයි... :( මම ඉන්නේ ජොබ් එක කරන්නේ කොළඹ... වයිෆ් කඩේ ඉන්නේ... වයිෆ්ට බබාව ඉස්ස්කොලෙන් ගන්න යන්න වෙන්නේත් කඩේ වහලා ..... :no: පහුගිය දවස්වල වයිෆ් ලෙඩ වෙලා .. .කඩේ වැඩිපුර වහල තිබ්බේ..... :no:
    ithin umba danda hoyanne? wife leda vunaata passe. :angry::growl::frown:
    anyway BUMP
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :cool:
    මටත් යන්න කියපන් ෂොප් එක තියෙන තැන :P මං අපේ වයිපරේ එක්ක ශොපින් යන්න ඉන්නේ :yes:

    Kandy කොන්වෙන්ට් එක ගාව ... sanu lights
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ithin umba danda hoyanne? wife leda vunaata passe. :angry::growl::frown:
    anyway BUMP

    මේ දවස් වල වයිෆ්ගෙන් මාර කන්කෙදිරියක් තියෙන්නේ... ඉක්මනට හොයල දෙන්න කියලා... පහුගිය ජනවාරි වලදී ෂොප් එක පටන් ගත්තේ... දැන් තමයි බිස්නස් ටිකක් එන්නේ.....
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    රතු කොලුවා;18121957 said:
    මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්...
    ඕ.ටී කරන්න ඕනෙද ලේට අවර්ස් ඉන්න වෙයිද..බොස් එක්ක අවුට් යන්න වෙයිද?..බොස් ගේ පර්සනල් රික්වායමන්ට් සපුරන්න වෙයිද? බොස්ගෙ වයිෆ් ගෙන් ගුටි කන්න වෙයිද?

    oya ahagena thyenna..:baffled::lol::lol: