පුද්ගලිකව මට නම් අතිශයින්ම සාර්ථකයි බුද්ධියෙන් හිතද්දී..
කියලා වැඩක් නැහැ... අති විශාල පිමි 2 පැන්නා මගේ හැටියට බලද්දී..
ඒ ඇර ලක්ෂ 5, 6 පාඩුවක් නම් උනා මූල්‍යමය අතින්...හැබැයි ඒ ගැන
එක බිඳක් දුකක් නැහැ...ඊට හරියන්න විශාල මානසික ජයග්‍රහණ දෙකක්
ලඟා කරගත්තා...
ලැප් ටොප් 1ක් කැඩුනා,,,
ලැප්ටොප් 1ක් ගත්තා..![]()
![]()
ගෙයක් හදා ගත්තා...ඒ කිව්වේ අසම්පූර්ණ නිවසක වැඩ ඉවර කරා.. දැන් ගෙවල් 2 යි..
ලක්ෂ 28 විතර නඩුවක් , බුද්දියෙන් විසඳා ගත්තා .. අතින් 13 ලක්ෂයක් පාඩු කරන්..
අන්තිම මාස 4 නම් ආර්ථිකය තදින් කඩා වැටුණා...ඒත් එක බිඳක් හිතට දුක නැහැ.
ලිංගික එක් වීම් ටිකකුත් උනා.. ගිය අවුරුද්දේ එහෙම වත් ආතල් එකක් ලැබුණේ නැහැ...
මොනවා උනත් පහු ගිය අවුරුදු 10 ටම තිබ්බ හොඳම අවුරුද්ද....
ඊළඟ අවුරුද්ධ හෙණ හත වැදුණත් කමක් නැහැ ආයුබෝං... මේ මදැයි...![]()
ලක්ෂ 28 විතර නඩුවක්
මොකද්ද ඉඩම් නඩුවක් ද ? ප්‍රොඩක්ට් එකක් කොපිරයිට් එකක් වගේ නඩුවක් ?





..ඒත් එක බිඳක් හිතට දුක නැහැ.







issara mam tikak witara lajjai wage,..tikak kiwwata godak wage
) 

