රස්සාවක් කරලා ආදායමක් එන එකෙක්ට උයන්න දන්නවානම් තනියම ජීවත් වෙන එක මහදෙයක් නෙමෙ බන්.
මොකද ගොඩක් උන්ට අම්මාව හො ගැණු කෙනෙක්ව ඔනි වෙන දුර්වලම තැනක් තමා ඉවුම් පිහුම්.
මන් කිව්වෙ ආදරය කරුණාව දයාව පැත්තෙන් නෙමෙ,
දැන් අනික්වා අපිට කරගන්න පුළුවන්නෙ ?
රෙදි හොදන එක, බිල් ගෙවන එක, කඩෙට යන එක, ගෙ අස්...