මුඩුක්කු කියන දෙ වාණිජ අගනගරයක එක් ප්‍රධාන ලක්ෂනයක් .
මොකද වාණිජ අගනගරය තුල අවස්ථා වැඩි රැකියාවට, අධ්‍යාපනයට සහ ව්‍යාපාර වලට. ඉතිං නන් දෙසින් එන දුප්පත් මිනිස්සු ඒ කාලවල් වලදි තැණ් තැන් වල අටවගත්ත පැල්පත් වලින් තමා මුඩුක්කු හැදෙන්නෙ.
පස්සෙ කාලෙ ප්‍රෙමදාස ලා වගෙ අය ගෙවල් දුන්නා ඔය මුඩුක්කු වල අයට.
කොළඹ කියන්නෙ වාණිජ අගනගරය. යාවජීව වෙන වෙගෙ එහෙම නැත්තම් අප්ඩෙට් වෙන වෙගෙ වැඩි අනික් පැති වලට සාපෙක්ෂව.
එක නිසා තමා ඔයක් කොළඹ ඉන්න අය ටිකක් ඉහලින් හිතාගෙන ඉන්නෙ.
මොකද අනික් පැති වලට සාපෙක්ෂව ඒ අයට දකින්න බලන්න විඳින්න තියෙන දෙවල් වෙනස් වීමෙ සීඝ්‍රතාව වැඩි හොඳට හෝ නරකට
ඇමරිකාවෙත් යුරොපෙත්, ජපානෙත් ඔය දෙවල් තියෙනවා.
එත් මුඩුක්කු නැති කරන්න ඇතැම් රටවල් වල නම් නිවාස වැඩ සටහන් හරහා හොඳ ගෙවල් දෙනවා මිනිස්සුන්ට නිකන්.
එහෙම රටක් තමා සිංගප්පූරුව කියන්නෙ
Nikan godak deal Dunna nisa thamai ada estate mehema wela thiyenne Dan minissunta nikan dunne nathnam un balen illanne habai mahansi wela kiyak hari hambakaragena thamange wada karaganna uwamanawak national ekai lankawa diyunu naththe