මේක අමතර කතාවක්,අද තිබුනා හෝමාගම කිට්ටුව බන්ධනාගරෙක දන්සැලක්.විශේෂ හේතුවකට මටත් යන්න වෙලා තිබුනා.මේකට එලකිරියේ 3දෙනෙකුත් එකතුවුනා.අමතර කෙනෙකුත් ආවා...මහා වාතයක්..වාහනේ ගිය විනාඩි විස්සෙ සහ කැම කන්න ගිය පැය බාගෙට මම මිනිහ අඳුනගෙන ඉවරයි.තනිකරම ඇණයක්. ඔයාට ඔච්චර දවසක් ඇසුරුකරලත් ඒ කෙල්ලව අඳනගන්න...