1. shammee

    දෙපද පද ගැටුම්

    මළහත්ඉලව්වයි ඒ කෙල්ලෙක්ද බොලේ සමාවෙයන් පැටියෝ මගේ ටිකිරි මොලේ
  2. shammee

    දෙපද පද ගැටුම්

    බෙන් මල්ලියත් ඇවිදින් කවි කියන්නේ :D ලස්සන ගින්නකට ඇයි බිය වී දුවන්නේ
  3. shammee

    දෙපද පද ගැටුම්

    ඒකෙන් ඉගෙන ගෙන තව තව නව තලේ ගහපං මලේ එන එන හැටියට ඩෝලේ:yes::D
  4. shammee

    දෙපද පද ගැටුම්

    කවි රස එන්න එන්නම වැඩිවෙන ගානයි. ආයෙත් විරාමෙක පසු එන්නට ඕනයි:D
  5. shammee

    දෙපද පද ගැටුම්

    සුද්දා බෙදුවෙ රට මිනිසා සමගයි එකමුතුකමට මම හැමදා එකඟයි!:yes::D
  6. shammee

    දෙපද පද ගැටුම්

    ටික ටික තියන ඔය හැකියාවත් මදිද? බැගන්නෙ නැතුව කවි කියමුකො හරිද?:D
  7. shammee

    දෙපද පද ගැටුම්

    අදහස් ලස්සනයි අපේ බැනඩ්ගේ මුවේ ආඩම්බරකමක් සිංහල ගැන හිතට මැවේ:yes::D
  8. shammee

    දෙපද පද ගැටුම්

    පරදිනවාට හැම මිනිසාම බයයි මේ තරඟයට මුල් හේතුවත් එයයි:yes:
  9. shammee

    දෙපද පද ගැටුම්

    :Dලස්සන ගැළපුමකි මේ පදවල ඇත්තේ ඒකට දෙන්න රෙප් නං මා ළඟ නැත්තේ:(
  10. shammee

    දෙපද පද ගැටුම්

    සමහරු මේක වටහා ගනුව බැරී අපරාදේ බනිති මා දෙසට හැරී:(
  11. shammee

    දෙපද පද ගැටුම්

    :):yes:රුපියල් සත තමා ලෝකය වෙනස් කලේ මිනිසත්,මිනිස් දහමත් දෙකම කැලේ:(:(:(
  12. shammee

    TALLEST BUILDINGS IN SRI LANKA

    ඇති -නැති පරතරය වැඩිවෙනවද මන්දා:rolleyes: ස්තුතියි පින්තුර ටිකට:D රෙප් ඉවරයි:sorry:
  13. shammee

    දෙපද පද ගැටුම්

    ලස්සන අදහසකි තුතියකි පුද දෙන්නේ. එහෙමත් කෙනෙකි ගුනවත් කම අඳුනන්නේ:D:yes:
  14. shammee

    දෙපද පද ගැටුම්

    අනේ යකෝ මගේ මළගේ කියන්නට මගේ බූතයා වත් එන්නෑ ඔය පලාතට:lol::P
  15. shammee

    දෙපද පද ගැටුම්

    ආවද තමුන්නැහේ සතුටුයි කවි හිතට:D හලමුකො එසේනම් කවි මල් පිටු මතට:yes:
  16. shammee

    දෙපද පද ගැටුම්

    අය්යෝ නොතිබුනා නම් මගේ සද්දෙ කටේ ඔළුවට අත හෝදලා සේරම හතරවටේ:yes::P ගෑනුකමට රැකවරණය ආ රක්ෂාව සිහියෙන් සිටිමයි අනතුර ගාව:yes:
  17. shammee

    දෙපද පද ගැටුම්

    මගේ වැඩ ඉවරවෙන්නේ මා මළ දාටයි කවි පද ලියනකොට රෑ වෙන්නෙ නැති ගානයි
  18. shammee

    දෙපද පද ගැටුම්

    බියවී ඇති හැඩයි අපේ කොලුවා සමන්ත:P ඨාකුර් ඉවසන්න මම එමි අපේ අය්යත් සමන්ත:yes:
  19. shammee

    දෙපද පද ගැටුම්

    උන් සේරම සමාගේ නෑයා එපාවෙලා උන්ටම මේ වේයා:P
  20. shammee

    Hi Everyone!

    ආයුබෝවන් සහෝදරී!:D

    No contents