ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත:P
ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත:no:
-------------------------------------
මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,:D
කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා:yes:
----------------------------------------
දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,:yes:
කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා:rofl: