1. Inigo Montoya

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    පකෝ උඹලගේ ආණ්ඩුව කියුවා කාළගුණ නිවෙදනේ කියන්නේ බුද්ධි තොරතුරක් නෙවේ කියල මොකක්ද අපභ්රංසයක්. එකට ලකුණු දෙන්න අමතක කරන්න එපා. කොච්චර හොඳට කලාද කිවතොත් කාලගුණ නිවේදන දීමත් නැවැත්තුව.
  2. Inigo Montoya

    ටීචර් ෆැෂන් ෂෝ එකක බිකිනි ඇන්දා කියලා හෙළයින්ට ඌවා වෙලා...

    ඕක ලංකාවේ විතරක් නෙවේ වෙන රටවලත් තියෙනවා. මන් දැක්ක වොන්ඩ වුමන් වගේ ඇඳගෙන පොඩි උන්ගේ උත්සවයකට ආව කියල හිස්පැනික් මිනිස්සු විරුද්ධ වුනා කියල ඇමෙරිකන් ගුරුවරියකට කේස් වැටිලා තිබුන.
  3. Inigo Montoya

    හැමදේම ගනන් යනව. බඩුත් ගනන් 🍆🍑

    ඉඩම් කියන්නේ දුර්ලභ සම්පතක් නෙ, ආණ්ඩුව තමයි ලංකාවේ ලොකුම ඉඩම් හිමිය. එත් උන් එහෙම ගෙවල් හදන්න කියල ඉඩම් දෙන්නේ නැහැ. ඉතින් පෞද්ගලික ඉඩම් විතරයි. ඒවත් විකුනන්න දාපුවා විතරයි. තේරෙනවා නේ. දුර්ලභයි, ඉල්ලුම වැඩියි. ඉතින් ගණන්.
  4. Inigo Montoya

    ගම්ජ ගහපු මොහොමඩ්

    මගෙන් 350යි ගත්තේ. ඒසී කරපු බාබර් සාප්පුවේ 400යි.
  5. Inigo Montoya

    සහගහන ඇත්ත මිත්‍රවරුනි 😊😊

    පන්සලට යන්න, ගියාම බණ අහන්න පුළුවන්.
  6. Inigo Montoya

    ගොන්නු ටික තමන් ඇන්දුනා කියලා නොකියා කියන්නෙ කොහොමද? 🤭🤭

    ධමණි ලේෆ්ට් වෙන්න බැරි නැහැ නේ. ස්ටාලින් කාලේ වගේ වෙන්න තව ටිකයි. ස්ටාලින් කාලේ නම් කරේ පොරෝ පාරක් දීල කම්මුතු කරලා දැම්ම.
  7. Inigo Montoya

    සහගහන ඇත්ත මිත්‍රවරුනි 😊😊

    සිවුර දාගත්තම පෘතක්ජන ලෝකයේ වැඩ ඒ අයට වැඩක් නැහැ, සමහර දුසිල් භික්ෂූන් වැරදි පාරේ ගියාට ඔවුන්ට දඬුවම් කරන්න නායක හාමුරුවන්ට පොලිස් බලතල නැහැ. ඉතින් උඹලගේ සිස්ටම් එක නෙවේ තියෙන්නෙ.
  8. Inigo Montoya

    ෆකීර් ට ෆක් වෙලා.(TLM) තම්බි ලයිෆ්ස් මැටර්..

    අර ෆෙන්ටනයිල් ගහල මැරිච්ච එකා වගේ මූටත් දැන් පිළිම හදයි නේ?
  9. Inigo Montoya

    ඉරාන යුද්දයෙන් බැට කන ලංකාව..ඔන්න පාරවල් හදලත් ඉවරයි..🤗👌

    ලෝකේ ලොකුම තාර අපනයනය කරන්නේ වෙස්ට් ඉන්දීස් සයිඩ් එකේ රටක් කියල මන් අහල තියෙන්නෙ.
  10. Inigo Montoya

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    සාමාන්‍ය මට්ටමේ හොඳ ගෙයක් හදන්න මාසයක් යන්නේ නැහැ බන්. සල්ලිත් අමුද්‍රව්‍යය්ත් තියෙනවා නම් හරි ඉක්මනට හදන්න පුළුවන්. ආණ්ඩුව ට්‍රිලියන ගානක් සල්ලි හම්බ කරලා බිලියන 200ක විතර අයවැය අතිරික්තයකුත් තියාගෙන ඉන්න නිසා සල්ලි නම් ප්‍රශ්නයක් වෙන්න බෑ නේ. අනික ආණ්ඩුව කියන්නේ ලංකාවේ ලොකුම ඉඩම් හිමිය. ඉතින්...
  11. Inigo Montoya

    සෙන් කතාවක්

    පට්ට කතාව.
  12. Inigo Montoya

    මේකි මරු ඒයී.

    දිනිති වල්ගමගේ වගෙයි.
  13. Inigo Montoya

    වාහන මොඩිෆයි

    මන් ආස ඔරිජිනල් විදියට තියෙනවා නම්. එත් සමහර මොඩ් තියෙනවා ආස හිතෙන ඒවා. මෝටර් හවුස් මොඩ් එහෙම කොලිටි එකට කලාම ලස්සනයි. කලර් ලයිට්ස් දාල තොරණ වගේ හදනවට කැමති නැහැ. ඒවා හෙන චීප් පෙනුමක් එනවා.
  14. Inigo Montoya

    අඩෝ මූ මගෙ ටයිප් බන් 😍❤️💔🥹

    මගේ ටයිප් එක මේක. එත්...
  15. Inigo Montoya

    මාලිමා ආණ්ඩුවේ දිව්‍ය ලෝකයෙන් පැමිණි බව කියන නියෝජ්‍ය ඇමතිවරයෙක් 🤭

    ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බලවේගය පරාජය කිරීමට නම් තමන් වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකක් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අරුණ ජයසේකර වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකකට හැර මාලිමාව පරාජය කළ හැකි වෙනත් කිසිදු බලවේගයක් නැති බව ඒ මහතා අවධාරණය කළේය. ඒ අනුව ඉදිරි වසර 25...
  16. Inigo Montoya

    English medium schools නිසා අපේ identity එක නැති වෙනවද?

    නෑ බන්. එහෙම එකක් නැහැ. ඉංගිරීසිය කියන්නේ අධ්‍යාපන මාධ්‍යයක් විතරයි. හැබැයි දෙමාපියෝ රට සංස්කෘතිය පහත් කරලා හිතනවා නම් පොඩි උනුත් ඒ විදියට හැදෙන්නෙ.
  17. Inigo Montoya

    අත් වැඩ (.)(.)

    මේක ඔරිජිනල්ද? නැත්නම් අන්ඩ්‍රෙස් කරපු එකක්ද බන්?
  18. Inigo Montoya

    කොලබ ඇපර්ට්මෙන්ට් එකක ඉන්න එකෙයි... කොලබට ලග තියෙන ගෙදරක ඉන්න එකෙයි වෙනස් කම්?

    තමන්ගේම ගෙයක් නම් මේන්ටේන් කරන්න ඕන, හැබැයි එකට වෙනම ෆී එකක් ගෙවන්න ඕන නැහැ. ඒවා තමන්ට හිතෙන විදියට කරගත හැකි. එත් අපාට්මන්ට් මේන්ටේන් කරන්න වෙනම ෆී එකක් හැම මාසෙම ගෙවන්න ඕන.
  19. Inigo Montoya

    ටිකට් එකක් ඇදුනා

    අවුරුදු 20කට කලින් මහජන සම්පතක් තිබ්බ ඔක්කොම අංක තියෙනවා. ඉංග්‍රීසි අකුර එක්ක. ආතල් එකක් ආවේ නැහැ හොඳටම හිත අමාරු වුනා. මොකද අංක මාරු වෙලා. @DevilX සුබ පැතුම් මචෝ, නාස්ති කරන්න එපා. ප්‍රයෝජනවත් දෙයක් කරපන්. ------ Post added on 1784547478

    No contents