1. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    ow affa. koi kale weida danna. habai himin wei mata hitenne. :)
  2. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    යූ එන් කම්පවුන්ඩ් එකේ බන්:)
  3. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    මම එක්සත්ජාතීන්ගේ සංවිදානයේ වැඩ කරන්නෙ බං.:) ඔව් මෙහෙ තව ලංකාවෙ අය ඉන්නවා. අපි හැම සති අන්තයෙම එකතුවෙලා ලංකාවෙ කෑම උයනවා.:yes::love: මෙහෙ ලංකාවෙ එම්බසියකුත් තියේ. යන්න විදියක් නෑ මම අපේ ආරක්ශක අංශෙ අවසර දෙන්නෙ නෑ. :(
  4. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    යුනිසෙෆ් එකේ බං. ඉදිකිරීම් බාරව ඉන්නේ. :)
  5. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    වල් සත්තු කියන්නෙ ඔක්කොම ඇෆ්ගන් වැසියො නෙවේ. :no:ඉතා සුලුතරයක්. :)අපිට ඇෆ්ගනිස්තානෙ කියපු ගමන් මතක් වෙන්නෙ තලේබාන් කාරයො උනාට. ඒ මිනිස්සු ඉතාම ගුනගරුක, ආගන්තුක සත්කාරයට ඉතා ලැදි මිනිසුන් පිරිසක්. :) මම එක උදාහරනයක් කියන්නම්. 2015 වසරේ මම ගියා දීර්ඝ චාරිකාවකට අපි ඉදි කරන පාසල් බලන්න. රාම්ලාන්...
  6. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    අම්මටහුඩු! දැන් මොකද්ද කරන්නෙ උබ? පී එම් එකක් දාපන් මචෝ. මම නම් ආසම පාන් වලටයි කෙබාබ් වලටයි. ඔව් බන් මිනිස්සු ගොඩක් හොදයි. උන් අපිරිසිදු නාන්න වතුර නැති කමට බන්. පව් බලපන් ලෝකයා උන්ව හංවඩු ගහල තියෙන කැත?
  7. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    ඔය පාර වැස්සුවෙ එක්තරා දේශපාලකයෙක්ගෙ ලොරි බිස්නස් එකක් ප්‍රවර්දනය කරන්න කියල කියනව. ඒ යකාගෙ දුව තාම පාර්ලිමේන්තුවෙ ඉන්නව. කරුමෙට මගෙත් නෑයො.:(
  8. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    රත්නපුරේට වෙනකම් පාර දිගු කරන එක දැනටත් ඉතා අසීරුයි. අනවසර ඉදිකිරීම් ගොඩක් පාර වසාගෙන තියෙන්නෙ. විශේශයෙන් ඇහැලියගොඩින් එහාට. ඔය පරෙ ලොකු වංගුවක් තියෙනවා අදිවේගී මාර්ගයේ හුවමාරු මද්යස්තානයට සමීපව. ඒක කෙලින් කරන්න තිබ්බ හයිවේ පාලමට කලින්. අපේ පොන්න පාලකයො ඒක කලේ නෑ.
  9. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    වැරදි මතයක් නිවැරදි කරන්න ඉඩ දෙන්න සහෝදරයා. පටු ආමාන මාර්ගය පුලුල් කලේ අමතර රේල් පීල්ලක් හයි කරල කියන්නෙ බොරුවක්. ඒක එහෙමම උනේ නෑ. සමහර වංගු එහෙම තරමක් ඇද ඇරියා. අනික පලල් ආමන මාර්ගයේ දුම්‍රිය වල බරට හරියන්න ගොඩක් වෙනස්කම් කලා.
  10. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    අන්කල්ගෙ විස්තර පී එම් කරපන් මචන්.මොබයිල් එකක් තියේනම් දෙන්න., මම කතා කරන්නම්. එලියට යන්න බැරි පැතිත් තියේ, පුලුවන් පැතිත් තියේ. බලල ගියාම හරි.
  11. Minimuthu Mora

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    එල එල. එහෙම තමා, රිස්ක් එකක් නොගෙන කිසි ආතල් එකක් ගන්න බෑ.:)
  12. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    ow pic ekak dala athi. :)
  13. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    Ane machan Mistake ekak. Sorry. mama eka double dennam. :( Dan baalu. mama mataka tiyan dennam. Sorry again. :(:baffled:
  14. Minimuthu Mora

    Hard Talk with thanujaka

    :lol:
  15. Minimuthu Mora

    සබරගමුව දුම්රිය මග.

    අලුත් ස්ටන්ඩ් එකේ පාරට විරුද්ද පැත්තේ ස්ටේසම සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔය ස්ටේසම 1998 වෙනකම්, ඒ කියන්නෙ අලුත් ස්ටන්ඩ් එක හදනකම් හොදටම තිබ්බා.

    No contents