සබරගමුව දුම්රිය මග.
ලංකාවේ පටු ආමාන දුම් රිය මාර්ග (2’6”)තිබුනෙ දෙකයි.:)
එකක් නානුඔය සිට නුවර එළිය හරහා රාගල(උඩුපුස්සැල්ලාව දුම් රිය මාර්ගය ) . අනික මරදාන සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට. මරදාන - අවිස්සාවේල්ල කොටස 1902 දීත්, අවිස්සාවේල්ල යටියන්තොට කොටස 1903 දීත් විවුර්ත උනා. කැලණි වැලි මාර්ගය...