බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.
යුද්ධයට පෙර ඇෆ්ගනිස්තානය ලෝක ප්රසිද්ධ වෙන්න එක හේතුවක් උනේ බාමියන් නිම්නයේ පිහිටි දැවැන්ත බුදුපිලිම යුගලය. කුරිරු තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් විසින් 2001 දී ඩයිනමයිට් යොදා විනාශ කිරීමට පෙර, ඇෆ්ගනිස්තානයේ ජාතික ලකුන උනේ මේ බුදු පිලිම දෙක කීවොත් ඉතාම නිවැරදියි...