1. upulpdn

    පොහොට්ටු උන් කෝ

    aththa ekakda nodanimi
  2. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මහින්දට ඉල්ලන්න බෑ. ගෝටට නොමිනේශන් දෙන්න කියමු
  3. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මම දන්නේ නෑ ලෝක ඉතිහාසයේ කොහෙවත් මෙච්චර පැරදුණු පක්ෂ නායකයෙක් ඉන්නවා කියලා... මොංගල් නැත්නම් ඉතින් එහෙම පක්ෂෙක eelanga නායකයා වෙනස් වීම ලොකු වෙනසක් වෙන්න හේතුවක්. රනිල් අවසන් ගමන් යනකොට කවුරු අගසව් වෙයිද දන්නේත් නෑ
  4. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මෙතෙක් ලංකාවේ ඒක වෙලා තියෙනවනේ
  5. upulpdn

    රෙද්ද හැට්ටේ සිංහල ද

    සිංහල තේරෙනවද කියවන්න.??? ගැලපීම නොගැලපීම තීරණය කරන්නේ සමාජේ... දැන් අර එකෙක්ගේ ගෑණි පස්ස ඉලිප්පෙන්න දාගෙන යන අයට යන්න දීල නෑනේ.. ඉතින් ඒ රෙසිස්ටන්ස් එක වැඩි තාක් උඹටත් උඹේ ගැණිව එහෙම එක්කන් යන්න දෙන එකක් නෑ. ගොඩක් ගෑණු එහෙම යන්න යනකොට ඉබේම සීමා තව ලිහිල් වෙයි. ඒක තිරණය කරන්නේ සමාජය.. හොඳම...
  6. upulpdn

    පොහොට්ටු උන් කෝ

    ඕවා මගෙන් අහලා වැඩක් නෑ. උඹම හොයලා බලපන්.. මම කලිනුත් කියලා ඇති. මහින්ද රනිල් දෙන්නම බලය වෙනුවෙන් ඕන දෙයක් භාරගන්න උන්. සජිත් එහෙම නෙවෙයි කියන්න මට බෑ. මහින්ද එහෙම නෑ කිව්වට ජාසිම් සිටි එක කියන්නේ මහින්දගේ 2/3 වෙනුවෙන් ඇස් කන් පියාගත්තුවා.
  7. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මහින්දගේ සපෝට් එකට හොඳ උන් ටිකක් පාර්ල්ලිමේන්තු, පළාත්සභා යවන්න ඕනේ කියලා හිතන කෙනෙක් නෙවෙයිද උඹ
  8. upulpdn

    පොහොට්ටු උන් කෝ

    හැදෙනවනම් උන්ට පහුගිය අවුරුදු 3 ඇති හැදෙන්න. මහ්න්දට වඩා බලයෙන් ඉදිමෙන්නේ ගැණියි දරුවොයි.. මහින්ද කියන්නේ හැඟිම් වලට සංවේදීයි ගොඩක් මට පේන්නේ...
  9. upulpdn

    පොහොට්ටු උන් කෝ

    හැම එකාගෙම මොකක් හරි වෙනසක් තියෙනවනේ... ඒවා රටට ගැලපෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. බලන්න 70 ඉඳන් ඉඳපු අගමැතිලා ජනාධිපතිලා දිහා.. හාත්පසින්ම වෙනස් ටයිප්... සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, මයිත්‍රී...
  10. upulpdn

    පොහොට්ටු උන් කෝ

    රනිල් මැරුණම එනවා කියන එක නෙවෙයි හැබැයි :lol::lol::lol:
  11. upulpdn

    පොහොට්ටු උන් කෝ

    වටේ ඉන්න උන්ට 2019 වසාරේදි නොරැවටේවායි පතමු :yes:
  12. upulpdn

    පොහොට්ටු උන් කෝ

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තනි පුද්ගලයා නෙවෙයි. පක්ෂය අලුත් එකෙක් තෝරගන්නවා ප්‍රතිපත්ති දිනවන්න. බැරි එකානේ පැරදුනේ. පැරදුනු කෙනාට ඕනේ නම් අලුත් පක්ෂෙකින් එන්න පුලුවන් එයාගේ ප්‍රතිපත්ති එක්ක. ඒ පක්ෂ ප්‍රතිපත්තිත් මිනිස්සු බලල ගැලපෙන දේ කරනවා.
  13. upulpdn

    පොහොට්ටු උන් කෝ

    හරිම ආඩම්බරයි මහින්ද මොකක් හරි පක්ෂෙකින් ඡන්දේ ඉල්ලන්නම ඕනේ උඹලට ඡන්දේ දාන්න නම්. පාර්ලිමේන්තුව තුල පක්ෂ තියෙන්නේ පුද්ගලයෝ නෙවෙයි. පුද්ගලයො මොකක් හරි තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති ටිකක් මේන්ටේන් නොකලොත් රහත් නොවුනු මනුස්සයා බලයෙන් මත්වෙලා ප්‍රතිපත්ති බල්ලට දාලා වෙනම ගමනක් යනවා. හෙංචයියෝ වට්න්නේ ඒ...
  14. upulpdn

    Sponsored‍_gay_pages on facebook

    marketing
  15. upulpdn

    රෙද්ද හැට්ටේ සිංහල ද

    මේකේ ත්‍රෙඩ් එකක කොහෙහරි තිබ්බා තැනට ගැලපෙන්න අඳින්න ඕනේ කියලා.. පන්සලකට ශෝටක්ද කොහෙද ඇඳගෙන ගිහින් වහගන්න කියලා... ඒකට රිදුණු සෙට් එකක් පන්සල වෙනුවට බස් ස්ටෑන්ඩ් බිච් අරවා මේවා ඔක්කොම එක්ක වාද කරලා දැන් මෙහෙම ත්‍රෙඩ් දානවා මට පේන විදියට... ඒ ඒ පැත්තේ සමාජය අනූවනේ නීති සම්ප්‍රදාය ව්කාශනය වෙන්නේ...
  16. upulpdn

    HIV test ????????18++++

    :P
  17. upulpdn

    Domain Name Help

    ගොඩක් තොරතුරු තියෙනවා. sthuurhiyi.will give reps ඔය වෙබ් පේජ් වලින් එක එක අයිටම් විකුණන ඒවාට ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන ෆැසිලිටි එහෙම දාන එකත් ඕන කෙනෙකුට කලෑකිද? ඇපෘවල් එහෙම ගන්න ඇති නේද?
  18. upulpdn

    Domain Name Help

    :cool:
  19. upulpdn

    HIV test ????????18++++

    wenasa pahadilyne:eek:
  20. upulpdn

    පොහොට්ටු උන් කෝ

    ආන්න ඒකයි. පක්ෂ හො කණ්ඩායම් ප්‍රොමෝට් කරන්නේ පක්ෂයට අවම බල්පෑමක්වත් කරන්නෙ නැතිව. එහෙම කරන්න පුලුවන් අයට වැඩතියෙන්නේ ඡන්ද කාලෙට . එතෙක් ඔයාලා එයාලගෙ වැඩේ කරනවා

    No contents