1. upulpdn

    ගංවතුර ආධාර එකතු කරනවා!

    ගංවතුර ආධාර
  2. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    තිලංග යන එකෙන් දැන් ඉන්න උන්ගෙන් දක්ෂතා වැඩි වෙනවා කියන්න බෑ.. ඒක ඉතින් කොමන් සෙන්ස් නේ.. හැබැයි හරි එකෙක් ආවොත් තිලංගයා ක්‍රිකට් ක්ලබ් සහ සිලෙක්ටඩ් කෝච්ලාගේ ආශිර්වාදයෙන් කරන ක්‍රිකට් ස්කෑම් නවතිනවා... වක්‍රාකාරව සිද්ධ වෙන්නේ ටීම් එකට එන්න අත යට ගණුදෙනු නැති / අඩු වෙන එක. ඒක කම්පිටිෂන් එක ඇති...
  3. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    School cricket hadanna one kiya kiyama aurudu 10k giyaa. E dawaswala e gana baluwanam, ada pala nelanawa. Ada kaloth aduma 2025 di yam stawaratwayak tyei
  4. upulpdn

    රෙද්ද හැට්ටේ සිංහල ද

    Ou neda. Bandaranayakala gana thama e katawa. My bad
  5. upulpdn

    රෙද්ද හැට්ටේ සිංහල ද

    Bandara kiyanne PANDARA kiyala indiyawe parapurak kiyala kenek kiwwa :baffled:
  6. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Please don't do this. You are humilating sons of mother nation. :frown:
  7. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Abiyoga walata kemati nayakayek:love:
  8. upulpdn

    ත්‍රෛලෝකා !

    :baffled:
  9. upulpdn

    Age එක check කරමු

    මම මැචුව වැඩ්යි වයසට වඩා.. මටත් 20 ක් හරි විදියට එන්න තිබ්බේ.. උඹ තද පාටවල් වලට ආසා නේද
  10. upulpdn

    Domain Name Help

    ස්තූතියි ++++
  11. upulpdn

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ape unta america kiwwa gaman theth wenawane.:nerd::baffled:
  12. upulpdn

    Age එක check කරමු

    You are matured and experienced, and you know exactly how to live your life. you have no time to nonsense. You determined in hardworking. you know which you want, and how to get it.:baffled:
  13. upulpdn

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    https://www.facebook.com/sisira.kahawaththa/videos/2174999636084042/UzpfSTEwMDAwMTUwMDc2ODExNToyNjkwNjgyNzM3MTI2MjI/
  14. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Godak wayasa natuwa athine. Mama ayiya kiyannam:D
  15. upulpdn

    රෙද්ද හැට්ටේ සිංහල ද

    උඹට තාම සිංහල තේරුනේ නැද්ද? මම කියන්නේ එකෙක්නෙක්. සමාජයක් නෙවෙයි :lol: මම ඔය පන්සල්වල නෑ. පන්සල් එක්ක ඉන්න සමාජේ අකමැති නම් මම මොනා කරන්නද :rofl: +තොපි එකෙක් දෙන්නෙක් නේ යනවා ඇත්තේ තාම සපේක්ෂව.. ඒකයි රෙසිස්ටන්ස් තාම කැඩිලා නැත්තේ
  16. upulpdn

    පොහොට්ටු උන් කෝ

    මහින්ද අකමැත් නම් 2/3 ගන්න බෑ... 19 වට මහින්ද කැමති උනා වගේ මොකක් හරි ඩීල් එකක් උනොත් තමා 2/3
  17. upulpdn

    පොහොට්ටු උන් කෝ

    අද මහින්ද එයාගේ කතාවෙදි ඔහොම වෛරස් එකක් දැම්මා.. 2/3 ක් තියා බහුතරේත් වැට උඩ ඉද්දි ඕවා කොහෙ කරන්නද
  18. upulpdn

    පොහොට්ටු උන් කෝ

    ඌ කපටියා.. රනිල්ගේ සෙට් එක තරහා කරගන්න කැමති නැති බවක් මට නම් පේන්නේ. මහින්ද වගේ හැඟීම් වලට යට වෙන එකෙක් නම් නෙවෙයි තාත්තා වගේ වෙන්නැතිනේ පුතත් අහලා තියෙන විදියට

    No contents