පොහොට්ටු උන් කෝ

මහින්ද

  • Total voters
    156

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පක්ෂ / කණ්ඩායම් වලට හෙන ගැහුවත් මටනං ගානක් වත් නෑ :yes:
    මහින්ද ඉල්ලන පැත්තකට චන්දෙ දෙනව එච්චරයි :yes:

    හරිම ආඩම්බරයි

    මහින්ද මොකක් හරි පක්ෂෙකින් ඡන්දේ ඉල්ලන්නම ඕනේ උඹලට ඡන්දේ දාන්න නම්. පාර්ලිමේන්තුව තුල පක්ෂ තියෙන්නේ පුද්ගලයෝ නෙවෙයි. පුද්ගලයො මොකක් හරි තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති ටිකක් මේන්ටේන් නොකලොත් රහත් නොවුනු මනුස්සයා බලයෙන් මත්වෙලා ප්‍රතිපත්ති බල්ලට දාලා වෙනම ගමනක් යනවා. හෙංචයියෝ වට්න්නේ ඒ වෙලාවට. හෙංචයියො මදි උනොත් තමා පරදින්න වෙන්නේ වැරදි පාරේ ගියොත්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට රජය පරාද වෙන හැම චන්දෙකටම අළුත් පක්ෂෙ ගානෙ හදන්න වෙනවනේ :eek:

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තනි පුද්ගලයා නෙවෙයි.
    පක්ෂය අලුත් එකෙක් තෝරගන්නවා ප්‍රතිපත්ති දිනවන්න.
    බැරි එකානේ පැරදුනේ.
    පැරදුනු කෙනාට ඕනේ නම් අලුත් පක්ෂෙකින් එන්න පුලුවන් එයාගේ ප්‍රතිපත්ති එක්ක. ඒ පක්ෂ ප්‍රතිපත්තිත් මිනිස්සු බලල ගැලපෙන දේ කරනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති ටිකක් මේන්ටේන් නොකලොත් රහත් නොවුනු මනුස්සයා බලයෙන් මත්වෙලා ප්‍රතිපත්ති බල්ලට දාලා වෙනම ගමනක් යනවා.

    තමන්ට ලැබුණු බලය හරියට පාවිච්චි කරන්න පුළුවන් කියල පෙන්නපු එකම නායකයා මහින්ද හින්ද මහින්දට දෙන චන්දයක් කියල හිතාගෙන චන්ද පොළට යනව මිසක්, ලංකාවෙ පක්ෂ ගැන හිතපුවාම මොන මැතිවරනෙත් චන්දෙ දෙන්න යන එකත් අපරාදයක් කියල හිතෙන්නෙ. :yes:

    වැරදි පාරවල ගියා කියල මහින්දම පිළිගත්ත නෙ. ඒක හින්ද මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙයි ජනාධිපතිවරනෙයි මිනිහට චන්දෙ දීල බලනව 2012 ට කලින් කරපු විදිහට රට පාලනය කරයිද බලන්න. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තනි පුද්ගලයා නෙවෙයි.
    පක්ෂය අලුත් එකෙක් තෝරගන්නවා ප්‍රතිපත්ති දිනවන්න.
    බැරි එකානේ පැරදුනේ.

    ඒ කියන්නෙ රනිල් නැතුව සජිත් එනවා වගේ ...? :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැම්ම මහින්ද එක්ක නිදා ගන්න ගියෝත් හෙට උදේ මහින්දත් එක්ක නැගිටින්න පුළුවන් නැත්නම් රනිල් එක්ක ඉදලා රනිල්ගේ අහවල් එක ශක්තිමත් කරන්න පුළුවන් කැමති එකක් තෝරා ගනින් පුතී ඔප්සන් දෙකයි පුතී වහල්ලුන්ට:P මං යනවා මගේ දෑත ශක්තිමත් කරගන්න මමම:P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී උන්ටත් රනිල්ව එපා වෙලා ඉන්නේ. කවද හරි රනිල් පක්‍ෂ නායක කමෙන් අයින් වෙන දාකට / අයින් කරපු දාකට පොහොට්ටුවේ උන් නෙමෙයි රතිඤ්ඤා දාන්නේ. යූන්පී උන් රතිඤ්ඤා පෙට්ටි ගනන් පත්තු කරයි. ඇත්ත ඕකයි.

    ඇත්ත ඕකයි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමන්ට ලැබුණු බලය හරියට පාවිච්චි කරන්න පුළුවන් කියල පෙන්නපු එකම නායකයා මහින්ද හින්ද මහින්දට දෙන චන්දයක් කියල හිතාගෙන චන්ද පොළට යනව මිසක්, ලංකාවෙ පක්ෂ ගැන හිතපුවාම මොන මැතිවරනෙත් චන්දෙ දෙන්න යන එකත් අපරාදයක් කියල හිතෙන්නෙ. :yes:

    වැරදි පාරවල ගියා කියල මහින්දම පිළිගත්ත නෙ. ඒක හින්ද මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙයි ජනාධිපතිවරනෙයි මිනිහට චන්දෙ දීල බලනව 2012 ට කලින් කරපු විදිහට රට පාලනය කරයිද බලන්න. :yes:

    වටේ ඉන්න උන්ට 2019 වසාරේදි නොරැවටේවායි පතමු :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    රනිල් මැරුණම එනවා කියන එක නෙවෙයි හැබැයි :lol::lol::lol:

    සජිත් එන්නෙ වෙනම ප්‍රතිපත්තියක් දිනවන්නද ? :rolleyes: මිනිහ නියෝජ්‍ය නායක කමේ ඉඳල රනිල්ගෙ ප්‍රතිපත්ති ෆුල් බැකප් කරපු මනුස්සයනෙ. මිනිහ ආව කියල යූ එන් පියෙ වෙනසක් වෙයිද? :confused:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    තමන්ට ලැබුණු බලය හරියට පාවිච්චි කරන්න පුළුවන් කියල පෙන්නපු එකම නායකයා මහින්ද හින්ද මහින්දට දෙන චන්දයක් කියල හිතාගෙන චන්ද පොළට යනව මිසක්, ලංකාවෙ පක්ෂ ගැන හිතපුවාම මොන මැතිවරනෙත් චන්දෙ දෙන්න යන එකත් අපරාදයක් කියල හිතෙන්නෙ. :yes:

    වැරදි පාරවල ගියා කියල මහින්දම පිළිගත්ත නෙ. ඒක හින්ද මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙයි ජනාධිපතිවරනෙයි මිනිහට චන්දෙ දීල බලනව 2012 ට කලින් කරපු විදිහට රට පාලනය කරයිද බලන්න. :yes:

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මහින්දගෙ ඔක්කොමත් හරි තමන්ගෙ ලමයව හරියට හදාගන්න බැරිවුනා ඌ තමා තාත්තට බලේ ආව ගමං කන්නෙ ඕං බලපංකො :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සජිත් එන්නෙ වෙනම ප්‍රතිපත්තියක් දිනවන්නද ? :rolleyes: මිනිහ නියෝජ්‍ය නායක කමේ ඉඳල රනිල්ගෙ ප්‍රතිපත්ති ෆුල් බැකප් කරපු මනුස්සයනෙ. මිනිහ ආව කියල යූ එන් පියෙ වෙනසක් වෙයිද? :confused:
    හැම එකාගෙම මොකක් හරි වෙනසක් තියෙනවනේ... ඒවා රටට ගැලපෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. බලන්න 70 ඉඳන් ඉඳපු අගමැතිලා ජනාධිපතිලා දිහා.. හාත්පසින්ම වෙනස් ටයිප්... සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, මයිත්‍රී...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දගෙ ඔක්කොමත් හරි තමන්ගෙ ලමයව හරියට හදාගන්න බැරිවුනා ඌ තමා තාත්තට බලේ ආව ගමං කන්නෙ ඕං බලපංකො :yes:
    හැදෙනවනම් උන්ට පහුගිය අවුරුදු 3 ඇති හැදෙන්න.
    මහ්න්දට වඩා බලයෙන් ඉදිමෙන්නේ ගැණියි දරුවොයි..
    මහින්ද කියන්නේ හැඟිම් වලට සංවේදීයි ගොඩක් මට පේන්නේ...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තමන්ට ලැබුණු බලය හරියට පාවිච්චි කරන්න පුළුවන් කියල පෙන්නපු එකම නායකයා මහින්ද හින්ද මහින්දට දෙන චන්දයක් කියල හිතාගෙන චන්ද පොළට යනව මිසක්, ලංකාවෙ පක්ෂ ගැන හිතපුවාම මොන මැතිවරනෙත් චන්දෙ දෙන්න යන එකත් අපරාදයක් කියල හිතෙන්නෙ. :yes:

    වැරදි පාරවල ගියා කියල මහින්දම පිළිගත්ත නෙ. ඒක හින්ද මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙයි ජනාධිපතිවරනෙයි මිනිහට චන්දෙ දීල බලනව 2012 ට කලින් කරපු විදිහට රට පාලනය කරයිද බලන්න. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    හැම එකාගෙම මොකක් හරි වෙනසක් තියෙනවනේ... ඒවා රටට ගැලපෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්.

    සජිත් හොඳ ගොවියෙක්ද? (හරක් රැලක් ආම්බාන් කරන්න)

    රනිල් වගේ බලය ගන්න ඕනෑවට TNA වගේ පක්ෂ එක්කත් ගිවිසුම් නොගහ ඉඳී ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දගේ සපෝට් එකට හොඳ උන් ටිකක් පාර්ල්ලිමේන්තු, පළාත්සභා යවන්න ඕනේ කියලා හිතන කෙනෙක් නෙවෙයිද උඹ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැදෙනවනම් උන්ට පහුගිය අවුරුදු 3 ඇති හැදෙන්න.
    මහ්න්දට වඩා බලයෙන් ඉදිමෙන්නේ ගැණියි දරුවොයි..
    මහින්ද කියන්නේ හැඟිම් වලට සංවේදීයි ගොඩක් මට පේන්නේ...

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මහින්දගෙ ඔක්කොමත් හරි තමන්ගෙ ලමයව හරියට හදාගන්න බැරිවුනා ඌ තමා තාත්තට බලේ ආව ගමං කන්නෙ ඕං බලපංකො :yes:

    මිනිහනම් මෙගා අම්බරුවෙක් තමයි. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සජිත් හොඳ ගොවියෙක්ද? (හරක් රැලක් ආම්බාන් කරන්න)

    රනිල් වගේ බලය ගන්න ඕනෑවට TNA වගේ පක්ෂ එක්කත් ගිවිසුම් නොගහ ඉඳී ද?
    ඕවා මගෙන් අහලා වැඩක් නෑ.
    උඹම හොයලා බලපන්..

    මම කලිනුත් කියලා ඇති. මහින්ද රනිල් දෙන්නම බලය වෙනුවෙන් ඕන දෙයක් භාරගන්න උන්. සජිත් එහෙම නෙවෙයි කියන්න මට බෑ.
    මහින්ද එහෙම නෑ කිව්වට ජාසිම් සිටි එක කියන්නේ මහින්දගේ 2/3 වෙනුවෙන් ඇස් කන් පියාගත්තුවා.