1. BINGU_PUTHA

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    Indian cars, chinese cars, korean cars... are now getting better that is good for everyone.
  2. BINGU_PUTHA

    කොස් වලට වඩා දූරියන්

    සමහර අල ජාති වලට ගොඩක් ගැබුරට හාරන්න ඕනේ (දන්දීල අල වගේ මතකයි ) . එක පැත්තකින් හාරලා අල ගන්නවා. අනිත් ටික පසුවට.
  3. BINGU_PUTHA

    මහ පිරිසක් එක්වී අස්වැසුම ඉල්ලා කෝලහල කරති.. පොලිසිය කැදවයි..

    තව tax වැඩි කරයිද දන්නේ නැහැ මේ යන විදියට Lankacnews මෙතන ඉන්න කට්ටිය හොදට අත පය තියෙන වැඩ කරන්න පුළුවන් අය වගේ පෙන්නේ ------ Post added on 1755525131
  4. BINGU_PUTHA

    කොස් වලට වඩා දූරියන්

    මේක ඇත්ත. ඉස්සර මිනිස්සු ඉදල හිටලා තමයි බත් කෑවේ. කොස්, දෙල්, මයියොක්ක, අල ජාති, බතල තමයි ප්‍රදාන අහාර වෙලට අරන් තියෙන්නේ. ඉස්සර මිනිස්සු පාරේ යනකොට බඩගිනි උනාම ඕනෑම ගෙදරකට ගොඩවෙලා ඒ ගෙදරින් කෑම කනවා. 70-80 වල එක වෙනස් වෙලා වතුර බොන්න ඕන උනාම ගෙදරට එනවා වතුර වීදුරුවක් ඉල්ලගෙන.
  5. BINGU_PUTHA

    කොස් වලට වඩා දූරියන්

    brazil nuts කොස් ඇට වගේමයි. හැබැයි ගනම්
  6. BINGU_PUTHA

    ට්‍රම්ප් මිනීමරු පුටිමා අත්පුඩි ගසා පිළිගනී

    Ukraine is just one issue. other problems to discuss are the nuclear weapon control, economic coperation etc. I think they have already afreed to a some sort of framework. We do not know the details. Whole world is watching. This is a good chance to end war. But it is a difficult path.
  7. BINGU_PUTHA

    Tax ගෙවන්න ගියා

    Digital Sri Lanka
  8. BINGU_PUTHA

    ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

    දියුණු රටවල්වල හිටන් තවම charging stations ගොඩක් අඩුයි. බොහොම අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ හොදම දේ ගෙදර ඉදන් වැඩට යන්න, ලග වැඩ ටික කරගන්න (කඩේ යන්න, ළමයින්ගේ වැඩ) වාහනේ පවිච්චි කරන එක. දිනපතාම ගෙදරදී charge කරගන්න පුළුවන්නේ. හැබැයි දුර ගමන් යන එක ප්‍රයෝගික නම් නැහැ තවම දියුණු රටවල්වල...
  9. BINGU_PUTHA

    කොකා කෝලා, පෙප්සි බීපු කාලේ ඉවරයි..ප්‍රකෝටිපති අම්බානිගේ සුපිරිම කැම්පා ලංකාවට..❤️❤️🤩

    මේක විවේචනය කරනවට වඩා යමක්........... ඉන්දියානුවන් අලුත් මාදිලියේ නිෂ්පාදන හදුන්වා දෙනවා. ඒවා අනිත් රටවලත් හදුන්වා දෙනවා. සමහරවිට ඉදිරියේ ලංකාවේ ආයතනයක් සමග එකතුවෙලා මෙහෙ නිෂ්පාදනය කරවී. තව තව රටවල්වලට හදුන්වලදිලා ලෝකෙයේ නමගිය නිෂ්පාදනයක් බවට පත් කරවී (like coca cola, sprite etc). අපි?
  10. BINGU_PUTHA

    කියන කලට පච මිහිරිය බෝසේ ..

    this is unbelievable :shocked::shocked::shocked:
  11. BINGU_PUTHA

    Massina ge BYD ratha gaya

    risk analysis ekak karanna
  12. BINGU_PUTHA

    අද ආණ්ඩුව කියන්නේ සුන් බුන් ගොඩක් !

    dan oya 62,000 aluthin government service ganne?
  13. BINGU_PUTHA

    Train Reservation Seats ඉතුරු වෙයි

    service charge 5% ? why
  14. BINGU_PUTHA

    කටුනායක airport එකටත් ලගදිම e-Gates

    ඇත්තටම. රටට ඇතුලුවෙන විදේශිකයෙකුට airport එකෙන් තමයි first impression එක එන්නේ . තව කට්ටියක් ඉන්නවා... වැසිකිලිය ලග ... අත පිහිදාන කඩදාසියක් තියාගෙන :rofl: :rofl: තව කට්ටියක් දුවගෙන ඇවිත් බලෙන්ම වගේ බැග් ගන්නවා
  15. BINGU_PUTHA

    ඉංග්‍රීසි ප්‍රශ්නයක්

    write simple sentenses and practice

    No contents