විශ්‍රාමලත් ගුරුවරයකුගේ වැටුප 50,000 විතර මම හිතන්නේ. rice cooker එකක් 10,000 -30,000 විතර වෙනවා. පඩියෙන් 1/5 වැඩියෙන් ඉවරයි rice cooker එකක් ගත්තොත්
30,000 ක් 50,000 ක් විතර වෙනවා හොද හෝටලයක එක දවසක් (with all meals).
තව නෑදෑ පවුලක් එක්ක එළියෙන් කෑවොත් ටිකක් හොද තැනක එක වේලකට 12,000...