එතකොට ඇමෙරිකාව fail ද? ලෝකේ බලවත්න්ම ආර්ථිකය හැදුනේ පුද්ගලික අංශයට තැන දීපු නිසා.
ආණ්ඩුවේ ආයතනවල නිර්මාණශිලිත්වයක් නැතිවීම, අකාර්යක්ෂමතාව, දේශපනික බලපෑම්, ප්‍රතිපාදන නොමැතිවීම, දුෂණය, වංචාව, නිසා තමයි වියාපාර කරන්න සුදුසු නැත්තේ
ආණ්ඩුව කල යුත්තේ වෙළදපොල නියාමනය, අද්‍යාපනය, සවුක්‍ය වගේ...