ම්ම්ම්.... හැදෙන්න කාලෙ දුන්න.. හරිගියෙ නෑ... පරණ system එකමයි ඕන උනේ. අලුතෙන් වෙනස් වෙන්න කැමති නෑ. එලෙවුව.
CEB එකේ සබාපතිත් මතකයි නේද මේකම කළා. හදන්න බැරි නං හදවන්න ඕන මෙහෙම තමයි. වෙන ආණ්ඩු වල දක්කෙ නැති දෙයක්
ම්ම්ම්.... හැදෙන්න කාලෙ දුන්න.. හරිගියෙ නෑ... පරණ system එකමයි ඕන උනේ. අලුතෙන් වෙනස් වෙන්න කැමති නෑ. එලෙවුව.
habai me pora tika tika wada karagena giya neda? dan me ticket check karana scene eka, stations clean ekata thiyaganna help karana eka ehema?ම්ම්ම්.... හැදෙන්න කාලෙ දුන්න.. හරිගියෙ නෑ... පරණ system එකමයි ඕන උනේ. අලුතෙන් වෙනස් වෙන්න කැමති නෑ. එලෙවුව.
CEB එකේ සබාපතිත් මතකයි නේද මේකම කළා. හදන්න බැරි නං හදවන්න ඕන මෙහෙම තමයි. වෙන ආණ්ඩු වල දක්කෙ නැති දෙයක්
uge henchaiyoma thamai ohoma weda karagena yanna aththe...මහින්ද මහත්තයාට විතරක් හොරා හොරා කියලා වැඩක් නෑ
එකෙන්ම බන්ඊලගට බලපන් ඔය දුම්රිය ගමන් වාර වලින් පාඩුයි කියනවා![]()

දැන් එතකොට උඹ ලයිසන් ඇතුව කියල තියෙන්නේ එතකොට කප්පම් ගෙවන්න ඕනේ නෑනේ.කාගෙන් හරි කැමැත්තකින් තොරව බලෙන් ලබාගන්න දෙයක්! මුදල් වෙන්න පුලුවන්. හිලක් වෙන්නත් පුලුවන්!
lison karadahiya kiyanneth kappamak thamai!දැන් එතකොට උඹ ලයිසන් ඇතුව කියල තියෙන්නේ එතකොට කප්පම් ගෙවන්න ඕනේ නෑනේ.![]()
එකෙන්ම බන්
ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.
පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.
උඹටම කියල කෝච්චියක් තියේද එතකොට?මන් ලොවෙත් පොදු ප්රවාහනය බාවිතා කරන්නෙ නැහැ!
ඒ කිවුවෙ shops වල card එකෙන් pay කරනකොට 3%ක් අපිට විතැන් කරන්න බෑ කියල. මේ online payments ගැන නෙමේ. මේක සාමන්‍යෙන් ඕනම රටක තියනව. Convenience fee![]()
Dan mehe mehema charge karanna baa kiyala maha bankuwen kiwwa neda? Me Thiyenne railway website ekema daala.
Onema rataka nam naa. Dan godak lankawe ayama yana NZ, AUS, UK, USA wage gaththoth ehema charge karanne naa online da physical da adala naa.ඒ කිවුවෙ shops වල card එකෙන් pay කරනකොට 3%ක් අපිට විතැන් කරන්න බෑ කියල. මේ online payments ගැන නෙමේ. මේක සාමන්‍යෙන් ඕනම රටක තියනව. Convenience fee
Companies and institutions have no legal provisions to impose additional charges ranging from 2.5% to 3% on customers for transactions made using credit or debit cards, the Director of Payments and Settlements at the Central Bank of Sri Lanka (CBSL), Vasantha Alwis has stated.
He made this statement during a press briefing held at the Central Bank of Sri Lanka yesterday (July 23).
Alwis said although they have noticed companies charging additional fees, doing so is not permitted under the agreements between the banks and the said merchants.
“If any institution imposes an additional fee on digital transactions, customers should immediately lodge a complaint with the bank that issued their card,” he advised.
එකෙන්ම බන්
ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.
පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.
7000 ganna ticket eka 25000 ta sell karane lolඑකෙන්ම බන්
ටිකට් විකුනන මිනිස්සු වේලසනින්ම ටිකට් අරගෙන පොඩි ගානක් තියාගෙන ඒවා විකුනලා සුද්දොන්ට මේ කෝච්චි ගමන ලේසියෙන් යන්න බැරි ගමනක් හැටියට පත් කරා. බලාගෙන ඉන්න ලෝබයි, දැන් වෙබ්සයිට් එකේ ටිකට් වේලෙනවා. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ටිකට් බුක් කරන්න පුළුවන්. වෙනදා තිබ්බ තරඟය දැන් නෑ. ඕක ටික දවසකින් සුද්දොන්ට අගයක් නැති වෙලා, ටිකට් විකිනෙන්නෙ නැති දවසක් ලඟදීම එනවා.
පරිසරයේ පැවැත්මට කාක්කාගෙන් ලැබෙන සේවාව දන්න මිනිස්සු, කාක්කෝ කැතයි කියලා කාක්කො සේරම නැති කරන්න කතා කරන්නෙ නෑ. ඒ වගේම රටේ ආර්ථිකයට කළුකඩ කාරයොත් ඕනේ කියලා දන්න අය මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.
එතින් ට්‍රැවල් ඒජන්සි වලට පුලුවන් නේ කවුරුහරි තනි එකෙක්ව සුද්දො එක්ක කෝච්චියේ යන වැඩේට තියාගන්න..site එකට re-captcha එකක් දාපු ගමන් ටික නවත්තන්න පුලුවන් නේ.
ඊට පස්සෙ ඉතින් ට්‍රැවල් ඒජන්සියට එහෙම ගොඩක් බුක් කරන්න ඕන නං සෙට් එකක් අරගෙන බුක් කරන්න ඕන.
Travel agency වලින් කරනව නම් අනිවාර්යයෙන් එහෙම තමා කරන්න වෙන්නෙ. Ticket book කරන process එකේදි primary user කියන කෙනත් ඉන්න ඕන. කලින් ප්‍රශ්නෙ ආවෙ 10ට open වෙන bookings 10.01 වෙනකොට හරියට විනාඩියෙන් ඉවර වෙන එක. කෙලින්ම auto ඔක්කොම book වෙන විදිහට මුන් system එකක් හදාගෙන හිටිය. එහෙම විනාඩියෙන් ඉවර කරන්න නං එකම ID එකට ඔක්කොම FILL වෙන්න ඕන. දැන් එහෙම කරන්න බෑ යන හැම කෙනාගෙන Id print වෙලා තියෙන්න ඕන. එතකොට එකින් එකට fill කරන්න වෙනව. එතකොට ඒකට time එක යනව.එතින් ට්‍රැවල් ඒජන්සි වලට පුලුවන් නේ කවුරුහරි තනි එකෙක්ව සුද්දො එක්ක කෝච්චියේ යන වැඩේට තියාගන්න..
උගේ Id එකට ටිකට් ගන්නවා
උගෙ ටිකට් එකේ ගාන අරුන්ගෙන් ගන්න පුලුවන්
ටිකට් ගත්ත එකත් යන්න ඕන කියල කියන්නේ මම දන්න විදියට