1. chirantha19890821

    උතුරුමැදට වතුර දෙන්න ඉදිවෙන දකුණු ආසියාවේ දිගම වාරි උමග

    ඉස්සර නම් වාරිමාර්ග එකෙනුයි මහවැලි නම් ඒකෙනුයි අවසර ගත්තාම ලියුමක් දෙනව දවසත් එක්ක. ඒ දවසට කියන වෙලාවට යන්න තියෙන්නේ. දැන් නම් කොහොමද කියන්න දන්නේ නෑ.
  2. chirantha19890821

    උතුරුමැදට වතුර දෙන්න ඉදිවෙන දකුණු ආසියාවේ දිගම වාරි උමග

    පුලුවන්. ඉස්සර ඉහළ කොත්මලේ හදනකොට මං ගියා උමග ඇතුලට. ඒක වෙනම ෆීලින් එකක්...😍
  3. chirantha19890821

    🤜Summary Of Kalathmas Comments 😵

    ඒක නම් සහතික ඇත්ත. නිකමට හිතපන්කො ඔතන කියන ඒවායින් කීයක් ඒවා නම් බොරු වෙන්න ඇතිද. ඇත්ත ඒවත් ඇති. ඒත් අපි දන්නේ කොහොමද ඒවා ඇත්තද බොරුද කියලා. ඔය එක්කෙනෙක් වත් ඔච්චර හයිය තියෙනවා නම් එක සාක්කියක් වත් දාන්න පුලුවන්න් නේ. මොකෝ එහෙම දැම්මා කියලා ඒ අදාල කෙනා වැරැද්දක් නම් කරලා තියෙන්නේ නඩු දාන්නද??
  4. chirantha19890821

    🤜Summary Of Kalathmas Comments 😵

    බොරු කියලා නෙමෙයි බං මන් කියන්නේ. බොරු උනත් ඇත්ත උනත් අපිට මොකද බං. අපේ ජීවිත නෙමෙයි නේ. උංට ඇරගන්න කියලා ඉන්නේ නැතුව මෙතන අපේ උං චරිත සහතික දෙනවා. අනේ සංසාරේ.. 🤦‍♂️
  5. chirantha19890821

    ලින්ද ලන්ග සන්ගමය THREAD = ලන්කාවෙ micro CELEBSලා/CRICKETERSla එක්ක වෙච්ච අමුතු වල් සිදුවීම් 🥶💦 BEWARE

    හෙනගහන්න... යකෝ ත්‍රීවීල් එකක් අරන් යන්න ඕනේ මේක කියවලා ඉවර කරන්න. :sorry:
  6. chirantha19890821

    Car Exide battery එක low, දවස් 3 න්.

    මචං කොහේ හරි ශෝර්ට් එකක් තියෙනවා. ඒකයි බැටරිය බහින්නේ. පොඩ්ඩක් හොඳ වාහන ඉලෙක්ට්‍රික් වැඩ දන්න තැනකට දීලා බලපන්. :yes:
  7. chirantha19890821

    👗👩 මධ්‍යතන යුගයේ කාන්තාවන්ගේ ඇඳුම් පැළදුම් 👗👩

    නෑ ඒවා කලාත්ම කයි කියලා කියලා ඉස්කෝලේ ටීච කිව්වා... :sorry:
  8. chirantha19890821

    GT පොන්ස් ට නැති ගැම්ම අවුරුදු 17 කෙල්ලෙක්ට තියනවා කියලා දැනෙද්දී 💔

    අද්‍යාපනික කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කලෙමි. :baffled:
  9. chirantha19890821

    ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

    ඒ විතරක් යැ බං. අපේ ගේ ලඟ එකෙක් ලෙඩ වෙලා නගර සභාවට කෝල් කරලා කිව්වාම පත ලොරියක්ම එව්වා එක්කං යන්න. ඔව්... :baffled:
  10. chirantha19890821

    👗👩 මධ්‍යතන යුගයේ කාන්තාවන්ගේ ඇඳුම් පැළදුම් 👗👩

    ලංකාවේ ඒවා නැද්ද?? රොබට් නොක්ස් ගේ කාලේ ඒවා එහෙම. :sorry:
  11. chirantha19890821

    ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

    එහෙම අවුලක් නෑ. CEB එකට කතා කරලා කියපන් රවුටරේ පිච්චුනා කියලා උන් ඇවිත් එකක් දාලා යනවා. ඊටපස්සේ Telecom එකට කතා කරලා කියපන් බල්බ් දෙකක් පිච්චිලා කියලා එකෙන්ම ඇවිත් දාලා දීලා යනවා. :yes:
  12. chirantha19890821

    බීලා කැරොකේ දාගෙන බෙරිහන් දෙන එවුන්

    කෝල් කරන්නම ඕනේ නෑ. ඕනේ නම් Whatsapp එකක් දාන්න පුලුවන්. :yes: මීට ශී ලංකා පොලිසිය
  13. chirantha19890821

    iPhone 15 pro එක Redmi 14 pro එකෙ කැම් එකට පදිරි

    අපි මේ කතා කරන්නේ OS එක ගැන නෙමේ බං. කැමරා එක ගැන. ඔව්. උඹ කියන එක හරි. හැබැයි ඒක ඉතින් එකිනෙකාගේ Preference එක. මාත් ගිය මාසේ වෙනකම්ම Xiaomi යූසර් කෙනෙක්. ඒත් තව සමහර හේතු නිසා Samsung s25 Ultra එකට මාරු උනා. හැබැයි මට නම් තාමත් Hyper OS එක පට්ට ONE UI වලට වඩා. :yes:
  14. chirantha19890821

    නොනගතයට පුකේ ඇරියට කමක් නැද්ද ?

    පොල්තෙල් දාලා පුප දිශාව බලා කියලා තමයි ලිතේ තියෙන්නේ... :sorry:
  15. chirantha19890821

    ජිවිතයේ කාපු ලොකුම කටු

    මචං. කාපු කටු ගැන දුක් වෙන්නේ නැතුව සතුටු වෙයන්. මොකද කවදාහරි තමන්ගේ ජීවිතේ ඉහලට යන්න වීරිය දෙන්නේ කාපු කටු තමයි.

    No contents