පොඩි උදව්වක් ඕනකරනවා යාලුවනේ ඕගොල්ලෝ දන්නවනේ විසතුරු මල් වගේ හදනකොට කලුපාට හරි කොලපාට වගේ නෙට් එකකින් ඒවාට වැටෙන ආලෝකය අඩු කරන්න නෙට් ගහනවා අන්න ඒ විදියේ shade netting එකක් මට කරගන්න ඕනේ
මට 60% විතර තියන shade නෙට් එකක් ( පළල මීටර 3 ක් දිග මීටර් 100 විතර ) ගන්න ඕනේ
තව GI බට ( මේක වෙන්න ඇති නම මම හිටන්නේ ) නෙට් එක ගහන්න රාමුවට බට ගන්න ඕනේ වර්ග මීටර් 90 ක් විතර කවර් වෙන්න ගහන්න බට
මචෝ උබල දන්නවද මේවා ගන්න හොද තැනක් ගම්පහ කොලබ අවට ( සාදාරන ගනනකට හොද බඩු ටිකක් ගන්න ඕනේ )
දන්නවනම් මේවයේ ගාන ගැනත් කියන්න shade නෙට් සහ GI බට වල ගණන්