වයිපරේ මට කැමති වෙද්දි මගේ පඩිය 12,500 යි, අපි බද්දි මට ජොබ් එකක් තිබ්බෙ නැ, ඒත් වයිෆ් මාව සුවර් කරලා ආවනෙ බං, ඒ කලෙ මමත් නොබැද හිටියා නම් තාම පඩිය 12,000 යි, දැන් ඕනම නම් 20ක්,30ක් වෙලා තියෙයි. උපරිම 50 ක්,
ඒත් බඩ෴ ජිවිතේ ප්‍රෙශර් එකක් එන්න ඕන ඉස්සරහට යන්න, දැන් මාසෙට අනිවර්ය වියදම් ටික එකතු...