කෙල්ල නම් ටික්ටොක් කරන කෙල්ලෙක්,
ඒ කාලෙ කෙල්ලො අපිට අපි කරපු ඒවත් එක්ක, දැන් කාලෙ පොඩි කැලි ඔහොම දේවල් නොකලොත් වැඩකුත් නැ,
ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ නම් වද පොන්නයෙක්..
ජිවිතෙට ආතල් එකක් අරන් නැති, හරිහමන් කෙල්ලෙක් දැකලා නැති, අතේ සතේ නැති, ජොබ් එකක් කරන්න ඉගෙන ගෙන නැති,
යූටුබ් වද...