ලංකාවෙ තියෙන දේවල් රටින් ගේන්න එපා බං, කිසිම තෙරුමක් නැති වැඩක්,
රටින් ගෙනාවට කමක් නැ, ලංකාවෙ ගන්න නැත්නම් හෝ,
ලෙඩක් එන්න අවදානමක් නැති Hi-End හොදම බ්‍රැන්ඩ් වල බඩු,
ඒ ඇරෙන්න CCTV වගේ දෙයක් නම් රටින් ගේන එක කොහොමත් ප්‍රායෝගික නැ,
සමහර ක්ලයන්ට්ස්ලා ප්‍රොජෙක්ක්ට්ස් බාර දෙනවා රටින් ගෙනවා CCTV...