Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
5TB වගේ External HDD එකක්
5TB වගේ External HDD එකක් ගන්න ඕන. Recommend කරන්න පුලුවන් Brand එකක් හරි ගන්න තැනක් හරි කියනවද? මිල කීයක් වගේ වෙනවද?
eyes
Thread
Oct 6, 2020
Replies: 38
Forum:
ElaKiri Talk!
Graphic Design Freelance
Graphic Design Freelance Opportunity එකක් තියනවා, කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද කලින් කල සාම්ප්ල් හෝ portfolio එකක් එක්ක. නැත්නම් දන්න, රෙකමන්ඩ් කරන්න පුලුවන් කෙනෙක් උනත් කමක්නෑ, ඉන්නවනම් කියන්න.
eyes
Thread
Sep 27, 2020
Replies: 9
Forum:
News & Discussion
Electron JS Freelancer
Electron JS Freelance වැඩක් තියනවා, පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද?
eyes
Thread
Sep 7, 2020
Replies: 3
Forum:
News & Discussion
Electron JS Desktop Application Development HELP
මම Electron JS වලින් පොඩි ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරන්න ගත්තා ඉගෙන ගන්නත් එක්ක. මට ඒකෙ Windows Installer(msi) ෆයිල් එකක් හදා ගන්න ගියාම issues කීපයක් තියනවා ගොඩක් ට්‍රයි කරලත් කර ගන්න බැරි. මේකෙන් වැඩ කරල එක්ස්පීරියන්ස් තියන කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද මේක ගොඩ දා ගන්න...
eyes
Thread
Aug 31, 2020
Replies: 35
Forum:
News & Discussion
Video Animation Designer
මට මේ වගේ විනාඩි 2කක වීඩියෝ ඇනිමේශන් එකක් කර ගන්න ඕන වෙලා තියනවා. https://ufile.io/lkkp3hav මේව කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද?
eyes
Thread
Jul 28, 2020
Replies: 1
Forum:
News & Discussion
Company Registration
දෙන්නෙක් එක්ක කොම්පැනි එකක් රෙජිස්ටර් කරනකොට පුද්ගලික සමාගමක් විදිහට (Private Limited Company) ලියාපදිංචි කරන්න ඕනද? නැත්නම් Enterprise විදියට කරගන්න පුලුවන්ද? වෙන මේක ලියාපදිංචි කරගන්න විදියක් තියනවද? Private Limited Company කරන්නේ නැතුව සරලව ගොඩ දාගන්න විදියක් නැද්ද?
eyes
Thread
Jul 27, 2020
Replies: 6
Forum:
ElaKiri Talk!
Switzerland වලින් සල්ලි ගෙන්න ගන්න විදියක්
මම Switzerland කස්ටමර් කෙනෙක්ට ලංකාවෙන් බඩු වගයක් යවන්න ඉන්නවා. එයාලගෙන් සල්ලි අරගන්න විදියක් දැනගන්න ඕන. ඔන්ලයින් පේමන්ට් හරි යන්නේ නෑ. එයාල කැමති නැහැ එහෙම පේ කරන්න. වෙස්ටර්න් යූනියක් වලින් ගෙන්න ගන්න එක මට පාඩුයි. වෙන විදියක් තියනවනම් මට කියනවද? නැත්නම් මැසේජ් එකක් දානවද
eyes
Thread
Jul 27, 2020
Replies: 34
Forum:
ElaKiri Talk!
IT Company Portfolio/Profile
මට අලුතින් පටන් ගන්න IT කොම්පැනි එකකට Company Portfolio/Profile හදා ගන්න ඕන. මේ වගේ දෙයක් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? කලින් මෙහෙම එකක් කරල එක්ස්පීරියන්ස් තියනවනම් වැඩිය හොදයි.
eyes
Thread
Jul 26, 2020
Replies: 3
Forum:
News & Discussion
HTML/WordPress Template Designer
HTML/WordPress Responsive Template design කරන කෙනෙක් මට PM එකක් දානවද?
eyes
Thread
Jul 25, 2020
Replies: 1
Forum:
Software Development
Prev
1
2
First
Prev
2 of 2
Go to page
Go
No contents
Top
Bottom