5TB වගේ External HDD එකක්

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    5TB වගේ External HDD එකක් ගන්න ඕන. Recommend කරන්න පුලුවන් Brand එකක් හරි ගන්න තැනක් හරි කියනවද?
    මිල කීයක් වගේ වෙනවද?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    SSD එකක් ගත්තොත් නම් පට්ට ෆාස්ට් එත් අස්ප ගානක් වෙයි. USB C පොර්ට් එක තියෙන එකක් ගන්න එකත් ෆාස්ට්.
     
    • Like
    Reactions: eyes

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1TB SSD එකකුත් 50K විතර වෙනවා. 5TB නම් උනාට hdd එකෙක්ට තමයි යන්න වෙන්නේ..
    Seagate, Western digital ලංකාවේ agents ලා කව්ද?
     
    Last edited:
    • Like
    Reactions: eyes

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    mata files backup karannai ona
    server eke backup ekak kohomath wadinawa
    google driva backup ekak upload karanawa
    machine eke thawa backup ekak tiyanawa
    wadi parissamata externam HDD ekakath save kalla tiyanna baluwe
    SSD nam ona na
    2TB 2kak ganna eka hodai wage thama
    keeyak weida? ganna hoda thanak recommend karanna puluwanda
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mata files backup karannai ona
    server eke backup ekak kohomath wadinawa
    google driva backup ekak upload karanawa
    machine eke thawa backup ekak tiyanawa
    wadi parissamata externam HDD ekakath save kalla tiyanna baluwe
    SSD nam ona na
    2TB 2kak ganna eka hodai wage thama
    keeyak weida? ganna hoda thanak recommend karanna puluwanda
    Math hoyanawa Seagate, WD agent ලා ලංකාවේ කව්ද කියලා. Transcend නම් sense micro ලා කරන්නේ
     
    • Like
    Reactions: lilman and eyes

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    2TB 2k ගනින්. ලොකු capacity drives කෙල වීමේ සම්භාව්‍යතාවය ඉතා ඉහල‍යි (don't put all your eggs in one basket)
    Recommend Seagate or WD.

    හදිස්සි නැත්නම් Black Friday සේල්ස් වලින් ගනින්, නො‍ර්මල් දැන් නම් 2TB එකක් යන්නෙ 55 -65 USD range එකේ. (LKR 13k වගේ වෙයි with tax+shipping)
     
    eka thama neda mehema karana eka hodai thama

    loku capacity ekak gannawa nam NAS ekak ganin. oka disk ekata kela unoth baduma thama puthe ubata
    ow risk ekak tiyanawa, balamu
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ගන්න එකක් ගනින් usb interface එක drive එකට පාස්සලා නැති (shuck කරන්න පුලුවන් එකක්). මොකද usb interface එකට කෙලවුණත් උඹට ඕක මැෂින් එකක්ට ගහලා data ටික recover කරගන්න පුළුවන්. WD පොඩි සයිස් එව්වා ඔක්කොම වගේ පාස්සපුවා.
    transcend/adata ruggedized මොඩල් වගයක් එනවා, ඒවා ෂේප්.

    I ordered sabrent xtrm-q 8TB. Arriving today!
    didn't TechTablets do a review on that?
     
    • Like
    Reactions: eyes

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    NAS ekak ganna yanna epa. parana server board ekak hoyaganna balanna puluwan nam ECC memory support karana. ehema ekakata ona karana kali tika used badu walin hoyagena gedarama hadaganna puluwan NAS ekak. mage build ekata excluding HDD giye EUR150ta aduwen.
     
    • Like
    Reactions: eyes

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ගන්න එකක් ගනින් usb interface එක drive එකට පාස්සලා නැති (shuck කරන්න පුලුවන් එකක්). මොකද usb interface එකට කෙලවුණත් උඹට ඕක මැෂින් එකක්ට ගහලා data ටික recover කරගන්න පුළුවන්. WD පොඩි සයිස් එව්වා ඔක්කොම වගේ පාස්සපුවා.
    transcend/adata ruggedized මොඩල් වගයක් එනවා, ඒවා ෂේප්.

    මේක හරි. මටත් එක පාරක් කෙල උනා . Seagate ඒවත් හොඳයි පාස්සල නෙවෙයි එන්නේ
     
    • Like
    Reactions: eyes