Switzerland වලින් සල්ලි ගෙන්න ගන්න විදියක්

eyes

Well-known member
  • Jul 25, 2020
    500
    609
    93
    මම Switzerland කස්ටමර් කෙනෙක්ට ලංකාවෙන් බඩු වගයක් යවන්න ඉන්නවා.
    එයාලගෙන් සල්ලි අරගන්න විදියක් දැනගන්න ඕන.
    ඔන්ලයින් පේමන්ට් හරි යන්නේ නෑ.
    එයාල කැමති නැහැ එහෙම පේ කරන්න.
    වෙස්ටර්න් යූනියක් වලින් ගෙන්න ගන්න එක මට පාඩුයි.
    වෙන විදියක් තියනවනම් මට කියනවද?
    නැත්නම් මැසේජ් එකක් දානවද
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City

    අනෙ මන්දා වෙන විදි නම් නැහැ ඔය විදි ඇරෙන්න.
    කොහොමත් එක්ස්චෙන්ජ් සර්විස් එකකින් බැන්ක් එකට ගන්න වෙනවා
    නැත්තම් ඔන්ලයින් සීන් එකක් තමා
    ඒ ඇරෙන්න නීති විරොධි සීන් තමා තියෙන්නෙ
    සල්ලි කුරියර් කරන්න ,එහෙම උනොත් සල්ලි රාජසන්තකයි.නො කතා නො සිනා
    එහෙම නැත්තම් එහෙ ඉඳන් එන කෙනෙක් අතෙ එවපන්. එකත් ලිමිට් එකක් තියෙනවා.
    එහෙමත් නැත්තම් මුදලෙ වටිනකමට සරිලන නැවත ලෙසියෙන් විකිණිය හැකි දෙයක් අරගෙන මෙහාඅට එවපන්.
    එහෙම දේකට තියෙන්නෙ ඉතිං රත්තරං මාල මුදු තම.
    එකත් ඉතින් කුරියර් කරන්න අමාරුයි. එන කෙනෙක් අතෙ උගෙ ජුවෙලරි විදියට පාවිච්ච් කරන එව්වා වගෙ පැලඳගෙන එන්න තියෙන්නෙ. ඌටත් කීයක් හරි දෙන්න වෙනවා.
     
    ehema adunana kenek na ban
    salli genna ganna widiyak nathi nisa meka atha arala danna wela tiyenne
    online pay karanna un kamathi na :(

    Cheque tamai pons
    meka hariyawi kiyala sure da machan
    kalin karana tiyanawada
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ehema adunana kenek na ban
    salli genna ganna widiyak nathi nisa meka atha arala danna wela tiyenne
    online pay karanna un kamathi na :(

    meka hariyawi kiyala sure da machan
    kalin karana tiyanawada
    චෙක් එක බලපන් හැබැයි බ්ලැන්ක් චෙක් බැහැ, අත්සන නැති එව්වා බැහැ.
    හරියට වටිනාකම සෙරම දාලා පිළිවෙලකට එවන්න ඔනි කුරියර් එකෙදි
    රිලායබල් කුරියර් එකක එවන්න කියපන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oyage bank account ekata transfer karanna puluwan eyata. oyata customer sure nam badu giyata passe deposit karanna kiyanna.
     
    • Like
    Reactions: The Kingslayer

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම Switzerland කස්ටමර් කෙනෙක්ට ලංකාවෙන් බඩු වගයක් යවන්න ඉන්නවා.
    එයාලගෙන් සල්ලි අරගන්න විදියක් දැනගන්න ඕන.
    ඔන්ලයින් පේමන්ට් හරි යන්නේ නෑ.
    එයාල කැමති නැහැ එහෙම පේ කරන්න.
    වෙස්ටර්න් යූනියක් වලින් ගෙන්න ගන්න එක මට පාඩුයි.
    වෙන විදියක් තියනවනම් මට කියනවද?
    නැත්නම් මැසේජ් එකක් දානවද

    "Transferwise" walin eyata transfer karanna kiyanna.

    https://transferwise.com/
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලංකාවේ බැංකු වලට සල්ලි දාන තැන් තියනවා ඔහේ. ලංකාවේ අයම කරන ඔෆිස් එහෙමත් තියනවා. පොඩ්ඩක් එහෙම තැනක් බලන්න.