1. chirantha19890821

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    Nexus discontinue වෙලා දැන් සෑහෙන කල් බන්. දැන තියෙන්නේ Pixel. 🤦‍♂️
  2. chirantha19890821

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    ඔව් ඉතින්. එතකොට බන් මේ ඩුබායි වලත් එලියෙන් 3000කට 3500කට විතර ගන්න පුලුවන් වෙයි නෙ. :unsure:
  3. chirantha19890821

    Suzuki Wagon R 4WD

    මං නම් දැකලා තියෙනවා මේ වගේ බටන් එකක් ගොඩක් Hijet වල එහෙම. :unsure: එහෙම ඔන් ඕෆ් කරන්න නැතුව වැඩක් නෑ නේ බන්.
  4. chirantha19890821

    හොරු අල්ලන News

    කැරම් අතක් ගගහා ඇති බන්. :sorry:
  5. chirantha19890821

    Suzuki Wagon R 4WD

    අඩෝ ඕකේ 4WD එක ඕෆ් කරන්න බැරිද බං? අර කෙයි ට්‍රක් වල එහෙම එන එක නම් ඕෆ් කරන්න පුලුවන් බට්න් එකක් තියෙනවා නේද? :unsure:
  6. chirantha19890821

    🥶 Another ‘Ice’ production facility in Hambantota

    සිරන්තිව විතරක් බෙදලා ඉතුරු උනොත් මදෑ බං. ඕවා කියලා දෙනවට වඩා හොඳයි කටේ වැලි කඩදාසියක් අතුල්ලගන්නවා... :sorry:
  7. chirantha19890821

    🥶 Another ‘Ice’ production facility in Hambantota

    අඩෝ අලුත්ම සීන් එක ජනගහනයෙන් බෙදීම ද?? :lol: :lol:
  8. chirantha19890821

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    ඈ බං. මෙහෙම ගිහිල්ලා ගත්තත් ලක්ශයක් විතර ලාබයි නේ බන්... :sorry:
  9. chirantha19890821

    දුක තමයි ශින්හලුනේ. Leaf එකක් වගෙ නේද?

    මාස දෙක තුනකින් ඕකත් බ්‍රෑන්ඩ් නිව් කියලා විකුනන්න දාලා තිබ්බාම කෝමද සැප... :lol:
  10. chirantha19890821

    මහින්ද රාජපක්ෂට කොළඹ, ලක්ෂ 4000 ක,සුපිරි නිවසක්.

    මයින්ද කාලද දන්නෙ නෑ අප්පා.... :sorry:
  11. chirantha19890821

    99-0077 කාලකන්නි

    Yup. :yes:
  12. chirantha19890821

    තව 15ක් රට රට වල්දී අතඩන්ගුවට

    ඒක ලාබයි ජනාදිපතිලා ගාව තියනවට වැඩිය. :yes:
  13. chirantha19890821

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    අපෝ නෑ. ඕනතරම් ගේන උන් ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. :no:
  14. chirantha19890821

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    තාම Apple Store විතරයි Pre-order කරන්න පුලුවන්. Sharaf DG එකටවත් තාම Pre-order එක ඇවිල්ලා නෑ. :yes: Amazon Noon වලට එන්න තව කල් යනවා.
  15. chirantha19890821

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    ඩුබායි වල pro max එක ඩිරාම් 5,099. ඒ කියන්නේ රුපියල් 82.28 න් වැඩි කලත් රුපියල් 419,548.95 ක් වෙන්නේ. :yes:

    No contents