1. chirantha19890821

    අනුරාධගේ ආදයම්

    කොල්ලො උඹට ගහනවා මේ යන විදියට ගියොත්. :yes:
  2. chirantha19890821

    ඉන්ටෙර්නෙට් connection දෙකක් එකතු කරලා ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්ද?

    මන් නම් දන්න විදියට ඕක මෙහෙම කියන්න පුලුවන්. එකම ටැංකියෙන් වතුර බට දෙකක් දාලා දෙකම එක ටැප් එකකට හයි කලාම වතුර වැඩියෙන් එන්න ඕනේ නේද කියලා අහනවා වගේ දෙයක් නේ. කොච්චර බට දාලා ටැප් එකක් හැදුවත් එන්න ඕනේ එකම වතුර ප්‍රමානයම නේද? :unsure:
  3. chirantha19890821

    NPP ඇමතිලට යවන ලියුම්...

    අත ආපු කාලේ වගේ බන්... :ROFLMAO:
  4. chirantha19890821

    අනුරාධගේ ආදයම්

    එකගයි. :yes:
  5. chirantha19890821

    අනුරාධගේ ආදයම්

    ඔය කොච්චර සල්ලි හම්බුනත් උඹ ඊලඟට ඇවිත් මේකේ කොත්තු කන්න සල්ලි හිඟා කනවා. 🤮
  6. chirantha19890821

    මම ඇඩ්මින් කෙනෙක් වුණ දවසට මෙන්න මේකව ඉස්සෙල්ලම බෑන් කරනව

    ආපෝ ඔය හිඟන ලේන්සුව නම් එපා. ඕක දාගෙන නේ මේකේ හිඟා කන්නේ උඹ. 🤮
  7. chirantha19890821

    මම ඇඩ්මින් කෙනෙක් වුණ දවසට මෙන්න මේකව ඉස්සෙල්ලම බෑන් කරනව

    ඉතින් වැරැද්දක් කියලා දැන දැන වැරදි කරන එකත් වැරැද්දක් තමයි යකො. උඹ තරම් මේකේ කවුරුත් චාටර් වෙන්නේ නෑ. දුකයි බන්. :yes:
  8. chirantha19890821

    S25 Ultra ගන්න shop එකක් recommend කරන්න please

    අවුරුදු 3යි. සැම්සුන්ග් වල 7යි :yes: ග්‍රීන් ලයින් කේස් එක නම් දැන් සෑහෙන්න අඩුයි නේ බන්. S22, S23 වල නම් සැරටම ආවා. ඒත් 24, 25 එකේ නම් තාම එහෙම ලොකුවට ආවා කියලා ආරන්චියක් නෑ හැබැයි. :unsure:
  9. chirantha19890821

    හරිද? වැරදිද?

    මේක නම් සිරා කතාව. උන් ඔය ඔක්කොම උඩ දාලා තමයි උන්ගේ ප්‍රයිවට් වැඩ ටික ඔක්කොම කරගන්නේ. :yes:
  10. chirantha19890821

    Xiaomi 17 Pro Max review🤩

    නෑ EU Rom එක. කැමරාවෙන් RAW පොටෝ එකක් ගත්තාම MB 40 ක් විතර වෙනවා. පට්ටම කොලිටි. ෆෝන් එකත් වැඩ සුපිරියටම කිසිම අවුලක් නැතුව.... :yes:
  11. chirantha19890821

    Xiaomi 17 Pro Max review🤩

    Vivo X200 එකක් මන් ට්‍රයි කරලා බැලුවා. කැමරා එක නම් පට්ට බන්. OS එකත් අවුලක් නෑ. අප්ඩේට් නම් හැබැයි අවුරුදු 3යි.
  12. chirantha19890821

    බලපන්කො හුත්ත

    අපෝ කුනුහරුප... මං යනව යන්න. :rolleyes:
  13. chirantha19890821

    කොලබ General hospital eke ගෙවල හරි ඔපරෙශන් එකක් කර ගන්න පුලුවන්ද

    ජපුරේ එක්කන් පලයන්. ප්‍රයිවට් ඒවගේවට වඩා සෑහෙන්න අඩු ගානට කරගන්න පුලුවන්.
  14. chirantha19890821

    තංගල්ලේ මොකද වෙන්නේ???

    ඔයාලට සීතලද...... (බුම්බ චුකා.. බුම්බ චුකා (මියුසික් එක ඈ :sorry: )) හිම වැටෙනවද......

    No contents