මේකට ගියේ රුපියල් 6400 . Shipping+Keyboard ඔක්කොටම ගියේ රු 6400 . ලංකාවේ මේ ජාතියේ එක නැහැ. Wrist Rest ඒවා ලංකාවේ ගණන් වැඩියි.
Wireless Keyboard and Mouse Combo, EDJO 2.4G Full-Sized Ergonomic Computer Keyboard with Wrist Rest and 3 Level DPI Adjustable Wireless Mouse for Windows, Mac OS...