1. KuKu KoKa

    අච්චිලගේ සියලාගේ කාලේ කතාව දුදරුවෝ

    මම මේ Tele Drama එක බැලුවා. ගොඩක් හොඳට කරලා තියනවා. අපේ ආච්චියි සීයයි අම්මයි තාත්තයි මේ කතාවට පන වගේ ආදරෙයි.
  2. KuKu KoKa

    සශි නිශාදි මාව පිස්සෙක් කරා

    මේ බැල්මට මම පිස්සු වැටුනා. දෙවියන්ට ස්තුති වන්න දැන් අපි හොඳ පෙම්වතුන් වෙලා ඉන්නේ. මම මගේ පණට Gaming Chair එකක් තෑගී කරන්න ඉන්නේ. ඉන් පස්සේ අපි දෙන්නගෙම Video එකක් publish කරන්නම්. ආදරෙයි වස්තු.
  3. KuKu KoKa

    කොන්දක් නැති ගොටාභය සහල් මංකොල්ල කයි.

    කොන්දක් නැති පොන්න වැඩබැරි ආණ්ඩුව සහල් මංකොල්ල කයි.
  4. KuKu KoKa

    මට ලැබුණු මිල අධික Perfume එක

    මගේ උපන්දිනේ දවසේ රට ඉඳලා ආපු මගේ යාලුවෙක් දීපු මිල අධික Perfume එක. මේක යුරෝ 240 වෙනවා.
  5. KuKu KoKa

    මරු කෙල්ල

    මෙන්න ටැලන්ට්ස් ------ Post added on 1631030345
  6. KuKu KoKa

    මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

    සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්. මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන්...
  7. KuKu KoKa

    මොකක් හරි මතක් වෙනවද?

    2019 අවුරුද්ද ? මොකක් හරි මතක් වෙනවද? ඔව්.. ඒක තමයි අපි නිදහසේ හුස්ම ගත්ත අන්තිම අවුරුද්ද 2020/2021 mask, santizer වලටම හැංගිලා අපි ගෙවනවා නේද ඉස්සර එකට එක පොදියට බස් එකේ නැගලා වැඩට ගියපු Clz ගියපු කාලේ, බස් එකෙන් බැහැලා පොර කකා පෙට්ටි කඩේකින් වඩේ කාපු දවස් කොහේදෝ හැංගිලා ගිහින් වගේ මේ...
  8. KuKu KoKa

    ටය්ප් රයිටර් කොල්ලා. පට්ට බන්

    Hi all.. I am Umar from Batticalo Sri Lanka I draw F.M Mr. Mangala Samaraweera by typewriter machine ------ Post added on 1630935020
  9. KuKu KoKa

    What a pesky little dog. 🤔

    up ------ Post added on 1630934446
  10. KuKu KoKa

    Hotel Mecca..Saudi Arabia

  11. KuKu KoKa

    වලාකුළු අතර ජම්ප් එක

    ඇයි මේ ඩුබායි වල බිල්ඩින් අතර වලාකුළු හැදෙන්නේ
  12. KuKu KoKa

    මිම්ස්

    No contents