සහෝලා මට තවම මගේම කියලා වහනයක් නැති උනත් ලොකු ආසාවක් ආව Online Entrepreneurs Club කියල ස්ටිකර් අකුරු කපලා වහනෙක අලවා ගන්න. මට දැනට වහනයක් නැති නිසා තාත්තගේ වාහනේ ගහන්න කියලා හිතුවා. කොල්ලෙක් විදිහට මමත් ආසයි ඒවගේ දේවල් කරන්න. ඒක ගොඩක් කොල්ලන්ගේ හීනයක්. ඒත් මට එපා උනා බන් ගෙදර මිනිස්සුන්ව...