මේ කෙල්ලට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා වගේ![]()
මූත් ආතල් එකක් ගන්නේ ඕවා මේකේ දාලා. අනික මු තනිකරම පොයි කාරයෙක්
උබ ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නම් සැරින්සැරේ ත්‍රෙඩ් දදා මේකේ වැලලෙන්න එපා මොකද මේකේ ඉන්නේ කෙල්ලෝ දැකපු නැති උන් නෙවෙයි. පව් මොනවා උනත් අහිංසක කෙල්ලෙක්නේ උබ මේ කරන්නේ අනුන්ලවා ඒ කෙල්ලට අපහස කරන එක
------ Post added on Sep 12, 2021 at 1:40 AM
