දිනෙන් දින ගුරු වේද සඟ කම්කරු ලක්ෂ සංඛ්‍යාත ගණනින් නැගිටිනවා. රටේ දැවැන්ත වැඩවර්ජනයකට යාමේ සුදානම් පවතින බව පේනවා. දෙයක් කියන්නම්. මහින්දලා හොරු තමයි. එක්සත් ජාතික පක්ෂයෙත් හොරු ඉන්නවා. සමස්ත දේශපාලන ප්‍රවහයේම හොරු ඉන්නවා.
නමුත් මේ මහින්දලා ඇතුළු හොරු හොරකන් කරලා හරි රට වැටෙන්න නොදී රැකගත්ත...