බෝඋනේ කාගෙන්ද හොයනවට වඩා
බෝ වෙන්න පුළුවන් කාටද කියල හොයා හොයා ටෙස්ටිං කරන්න ඕනේ හිතපන් අර ගෙවල් වලට ගිය එක කොල්ලෙක් තමයි ඔය පොස්ටිව් වුනේ තව කොල්ලෝ හිටියොත් ඒ ගොල්ලෝ ගමේ ගිහිං ඇදිරි නීතියත් නැති නිසා නිදහසේ තමන්ගේ වැඩ කරගන්න ඇතී. ලොකුම ඩේන්ජර් එක ඔතෙන මචං
මේක පැතිරෙන්නේ මචං නිකං පැට්‍රල් දාල...