1. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    මෙහෙමයි මචං නිවුස්වල සැර අඩු වැඩි වෙන්න පුළුවන් ඒත් දෙන නිවුස් ඇත්ත
  2. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    චිනේ කතාව වෙනස් මචං ලංකාට ඉස්සරහට සෑහෙන්න උදව් ඕනේ වෙනවා IBRD, IMF, වගේ අන්තර්ජාතික ඉන්ස්ටර්ටියුට් වලින් හා රටවල් වලින්. ඉතිං කොහේ හරි දෙයක් වරද්දල ඒක නොට් උනොත් ලංකාව ගැන තියන විශ්වාසය නැතිවෙනවා අන්න ඒක නිසා සහ ඇත්තම තත්වය එලියට දුන්නම මිනිස්සු මේකේතියන ත්‍රේට් එක තේරුම් අරගෙන පරිස්සම්වෙයි...
  3. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    තවත් රෝගීන් කොවිඩ් වලින් සුවය ලබා රෝහලින් පිටවයති සුව වූ මුළු රෝගීන් ගැනණ 107ක්‌
  4. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    මේවා ආරංචි විතරයි බං විශ්වාස කරන්න එපා බොරු වෙන්න පුළුවන්
  5. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    නෑ මචං කිසිම කේස් එකක් මීඩියා වලින් වහන්නේ නෑ මචං ආරංචි විදිහට හැම දේම මිඩියා වලට රිලීස් කරනවා මොකද එක තැනකින් බොරුවක් කළා කියල අහුවුනිත් WHO එකේ ඉදල අන්තර්ජාතිකව තියන පිළිගැනීම විශ්වාසය කඩවෙනවා. ඒක ඉස්සරහට ලංකාවට ලොකු පාඩුවක්...
  6. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    මචංලා වැලිසර කම්ප්‍ එකේ පොඩ්ඩක් කෙස් ලු..3500 විතර චෙක් කරන්න වෙලා.. ආරංචි විදිහට කරපු අහබු ටෙස්ට් වගයකින් වැඩිගානක් පොසිටිව් වෙලා තියනවා මේවා කොහෙන්වත් කන්ෆර්ම් උනේ නැති නිකං ආරංචි විතරයි බොරු වෙන්නත් පුළුවන්
  7. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අද කන්ෆර්ම් උන කෙස් පහෙන් හතරක්ම බණ්ඩාරනායක මාවතෙන්
  8. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    තව රිසාල්ට්ස් අද රැට එයි මචං
  9. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අනේ ඉතින් රෑට කෑමට ගන්න තිබ්බ රෙප් ටික දැන් රෑට කාලත් ඉවරයි කෙලින් දෙයක් කියන්න බැරි පිම්පියෝ [/url][/IMG]
  10. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    හැමවැ දගත් ත්‍රෙඩ් එකකම දේශපාලනය අල්ලාගෙන හැමිනෙන කාලකන්ණිගේ දෙමාපියන්ට කොරෝනා හැදෙත්වා
  11. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ප්‍රයිවට් හොස්පිටල්වල තියන PCR ප්‍රයෝජනයට අරගෙන දවසට ටෙස්ට් දාහක් ඉතා ආක්‍රමන ශීලි පිළිවෙලකින් කරන්න සෞඛය අමතයංශය තීරණය කරලා ඒ කියන්නේ ඉස්සරහට ඩේලි ක්න්ෆ්ර්ම් කේසස් තව වැඩිවෙන්න පුළුවන්
  12. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    වැඩක් නෑ ඒ ත්‍රෙඩ් එකත් ඉවරයි බල්ලොන්ට ජාතක වෙච්චි වජතක බල්ලෝ නිසා
  13. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    එළවලු මාළුත් එක්ක කොරෝනාත් ගිහිං දීලා
  14. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    [/url]l[/IMG]
  15. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ICU කෙසස් දෙකක් තියනවා මේ වෙද්දී අනිත් දේ තමයි කන්ෆර්ම් කෙස් එකක කොචිඩ් වයිරස් එක ඇගෙන් 100% අයින්වුනා කියල තහවුරු කරගන්නේ පිට පිට කරන PCR තුනක් නෙගෙටිව් වුනයින් පස්සේයි. ඒ ටෙස්ට් තුනෙන් එකක් හරි පොසිටිව්උනොත් ඩිස්ටාජ් කරන්නේ නෑ
  16. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    😷😷😷😷
  17. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ගූහැලියක් මේකටත් ඇවිත් කක්කි දානවා නේ
  18. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඒ කියන්නේ සෝෂල් ස්ප්‍රේඩින් ? මෙයාට බෝවුන විදිහටම ඒ තැනින්ම බෝවුන තවත් ය ඇති
  19. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඊයේ ටෙස්ට් කරපු හයසීය ගානක් අද එන්න ඕනේ ලු අද මාළු කඩේ විතරක් පන්සීය ගානක් කරනවලු අදයි හෙටයි බලමු මොකෝ වෙන්නේ කියල
  20. chamal89

    බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

    මිහිර සිරිතිලක කුමාර තිරිමාදුර මහේන්ද්‍ර පෙරේරා වගේ අය ඊට හොදයි බං

    No contents