1. H

    Clean ශ්‍රී ලංකා නිසා කර්මත්න ශාලාවක් close

    මෙතන වැරදි කතාවක් කියනවා. ඒ තමයි, එයා හදන නිසා මිනිස්සු ගන්නවා කියන එක. ඇත්තටම වෙන්නේ මිනිස්සු ගන්න නිසා හදනවා, ඉල්ලුම නැතුව යයි කියලයි මෙයා මේ වහනවා කියලා පෙන්වන්නේ. එතකොට මෙයාට මේ කොටස් හදන්න අවසරය රජයෙන් තියෙනවා. ඇත්ත, ඒත් මේවා අරගෙන නීතී විරෝධීව හයි කරගෙන යන්න බෑනේ. මේ කෑලි අයින් කරන එකත්...
  2. H

    ඊශ්‍රායල් යන්න කලින් ශාරීරික පරීක්ෂණයට මුහුණ දුන් ශ්‍රමිකයින් පිරිසක් රෝහලට

    ඊශ්‍රායලය කියන්නේ කාන්තාර රටක්, එතකොට මෙහේ වගේ විසි කරන එකත් පැලවෙන තත්ත්වයක් නෑනේ. අනික මම අහලා තියෙන විදිහට ඉස්සර ඔය කම්කරු රස්සා වගේ දෙනකොටත් ඇඟ මහන්සි කරන වැඩ කරවලා බලනවාලු. ඒත් දැන් රටේ තත්ත්වය වෙනස්. කුලී වැඩ, කුඹුරු වැඩ, පොල් කඩන්න මිනිස්සු හොයා හොයා ගන්න පුළුවන්ද? ඉගෙන ගෙනත් නෑ...
  3. H

    මේවට වී කොහෙන්ද ?

    ඉතින් බං රජයේ සේවකයා කරන්නේ රාජකාරියක්. තමන්ගේ ව්‍යාපාරයක් කරනවා වගේ නෙවෙයිනේ. සල්ලි ආවේ නැත්නම් තමන්ගේ සල්ලි දීලා ගන්නයෑ? මුදලාලි කරන්නෙ තමන්ගේ ව්‍යාපාරයක්. තමන්ට ඕන තීරණයක් ගන්න පුළුවන්. අරයගෙන් මෙයගෙන් අහ අහ ඉන්න ඕන නෑ. අතේ සල්ලි තිබ්බා නම් ඕන විදිහකට ගත්තා, AR,FRනෑ. audit, cope නෑ.
  4. H

    අපේ කාලකන්නි අඩුකුලේ කොට්ටච්චිගෙ පුත්තුන්ට මේ ටික කොරලා අ‍ැමරිකාවට විකුණන්ඩ බැරි අ‍ැයි බොල? කිලෝ එකට ඩොලර් 500 ක්ලු. 😳😳

    ලංකාවේ හොඳම හකුරු (අමිශ්‍ර) හොයා ගන්න ලේසී නෑ. ඒ වගේම ලංකාවේ හකුරු ඇමරිකාවට යවන කොට මේ ගාණට අඩු වෙන් යවන්න පුළුවන් නම් හොඳයි.
  5. H

    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

    සහරාවේ දුරු කතරේ ඈත අනන්තේ, YT හොයන්න ඕන. තව තියෙනවා සඳ මුවා වෙලා වැහි වලාවකින්, දෙකම එකම ගායකයාගේ
  6. H

    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

    සලාම් කියාගෙන ගෙට එන ලසෝ ගිනි මැදින් සුජනන සරායා අතකින් අතකට පැටලී
  7. H

    මචංලා, කාටද ආචාර්ය උපාධියක්‌ ඕනේ කරලා තිය&#354

    අනේ බං, මහාචාර්ය කියන්නේ එකක්, ආචාර්ය කියන්නෙ තව එකක්. ලංකාවේ campus වල වැඩ කරන කොට lecturesලට ගන්න පුලුවන් උසස් වීමක් තමයි මහාචාර්ය කියන්නේ. අයින් වුනාම මහාචාර්ය පට්ටම පාවිච්චි කරන්න නම් campus එකෙන් සම්මානිත මහාචාර්ය කියලා දෙන්න ඕන.
  8. H

    International School හුටපටයක්

    International schools කියලා පාසැල් දශක ගණනාවක ඉඳන් ලංකාවේ තිබුණා. ඒවට එදත් අදත් ලංකාවේ දේශීය ළමයි ගියා. ඉඳලා හිටලා පිට රට ළමයි යන්නත් ඇති. ඉගැන්නුවෙත් දේශීය ගුරුවරු. හැබැයි syllabus එක නම් foreign වෙන්න ඇති. ඒ නිසා මේවට private schools කියන එක සාධාරණයි, මම හිතන විදිහට. දැන් වැඩේ වෙන්නේ ඉස්සර...
  9. H

    Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

    මම Catholic කෙල්ලෙක්ව බැඳලා නෑ. දන්න එවුන්ගෙ අත් දැකීම් එක්ක කියන්නේ. ඔතන වෙන්නේ උඹලා දෙන්නා වෙනස්කම් ගලපා ගන්න එක තමයි. උඹලා දෙන්නගෙන් කවුරු හරි අනෙක් එකාට දරාගන්න බැරි විදිහට ඔය වෙනස ඔලුවට ගන්නවා නම් එතන තමයි අවුල. ආගම නෙවෙයි ජාතිය නෙවෙයි ඕනම එකක්. උදාහරණයක් විදිහට, ළමයෙක් හම්බ වෙලා උඹ නම...
  10. H

    අනී මඩ ගහනවෝ - ලපටි ජෙප්පො සංගම් අටවන් කෙඳිරි ගායි.

    සමහර විට එදා පාර හදන්න පටන් ගන්නවා දැනගෙන බැනර් එක දාලා සමිතියට credit එක ගන්න game 1 ක් ගැහුවා වෙන්න බැරිද?
  11. H

    සමත මණ්ඩලේ කතාව

    ඉතින් පැමිණිල්ලට වගේම විත්තියට වුනත් පුළුවන් සමථ නොවී ඉන්න. එතනින් මොනවා කිව්වත් සමථයක් නෑ කියනවා නම් උසාවි යන්න පුළුවන්.
  12. H

    ලංකාවේ ටියුෂන් 🤣

    දැනට අවුරුදු 7-8ක් ඉඳන් වගේ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබනවා නම් රජයෙන් loan ක්‍රමයක් තියෙනවා පුද්ගලික විශ්වවිද්‍යාලෙකට ගිහිල්ලා උපාධිය කරන්න.
  13. H

    ඇමති වසන්ත සමරසිංහ (වපර පොන්නයා) පදින්නේ Land Rover Discovery එකක්… Thanks AKD‼️

    ඒක මං දන්නවා බං, මෙතන තියෙන්නේ luxury vehicles සැප වාහන කියලා පෙන්වන ප්‍රශ්නයක් නෙවෙයි,
  14. H

    ඇමති වසන්ත සමරසිංහ (වපර පොන්නයා) පදින්නේ Land Rover Discovery එකක්… Thanks AKD‼️

    මගේ අදහස නම් මේකයි. පයින් යන මිනිහට සයිකලේ යන මිනිහා යන්නෙ සැප වාහනේක කියන්න පුළුවන්. සයිකලේ යන එකාට හිතෙනවා මරුටියේ යන මිනිහා සැප වාහනේක යනවා කියලා. ඔහොම ගිහිල්ලා ප්‍රාඩෝ එකක යන මිනිහට හිතෙනවා රෝල්ස් රොයිස් එකක යන එකා මට වඩා සැප වාහනේක යනවා කියලා. ඒ නිසා සැප වාහන කියන්නේ සාපේක්ෂ දෙයක්නේ. අනික...
  15. H

    බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නෑ...

    Spec එකට දීලා නැත්නම් බෙහෙත් බාලයි කියලා තමයි කියන්න වෙන්නේ මගේ දැනීමේ හැටියට.
  16. H

    ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

    ඉතින් ලංකාවේ labor cost එක වැඩියි, කාලයක් Hong Kong, Bangladesh, India, කාලෙන් කාලෙට ඔය රටවල් මාරු වෙනවා. ලංකාවෙත් garment පටන් ගන්න කාලේ එහෙමයි. දැන් නිවාඩු දවස් කතාව කිව්වනේ. මෙහෙමයි, ඵලදායිතාව කියන්නේ වැඩි දවස් ගාණක් වැඩ කරන නෙවෙයි. මිනිස්සු ජීවත් වෙන්න රස්සා කරනවා මිසක් රස්සා කරන්න ජීවත්...
  17. H

    NPP නියොජ්ය මුදල් ඈමතිට පිස්සු තද වෙලා විකාර කියවනවා

    දැන් ඔය ලංකාවේ උගත්, උපාධි බර ගාණක් ගත්ත අයනේ campus VC, Dean, Head postවල ඉන්නේ. එතකොට ඒවා හොඳට හරි ලස්සනට manage වෙලා යනවද? වැඩිය ඕන නෑ rag එක නවත්ත ගන්න බැරි ඇයි?
  18. H

    බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නෑ...

    මෙහෙම දෙයක් තියෙනවා. (මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නෙවෙයි). දැන් බේතක් ගන්න කොට රජයේ නම්, ඒකට හදනවා specification එකක්. එතනදි මොකක් හරි එක බේතක් target කරලා හැදුවොත් tender එකේදි අනික් company වල උන් ලෙඩේ දානවා. ඒ වගේම ඒ spec එකට වැඩියෙන්, අඩුවෙන්, වෙනස් විදිහට එක එක bid දානවා. ඕක ‍තෝරන එකේ ඉඳන්...

    No contents