මෙහෙමයි වැඩේ, ඕනම වැඩපළක,factory එකක office එකක, ඒ තියා ඉස්කෝලෙක, campus එකක පවා පිකට් එකක, වර්ජනයක, ලොක්කන්ට හූ කියන, වටලලා මිනිස්සු හිර කරන ඒවායේ ඉන්න මිනිස්සුන්ට පොදු ලක්ෂණ තියෙනවා, සරලව කිව්වොත් එකම කණ්ඩායමක්, මේ පිරිස කවදාවත් ප්‍රශ්න විසඳෙනවට කැමති නෑ. ඕනම තැනක ප්‍රශ්න වලින් තමයි ජීවත්...