මෙතන වැඩේ මේ මනුස්සයට ලැබුනේ සම්මාන ආචාර්ය උපාධියක්. මනුස්සයගේ character එක වෙනම කතාවක්. මිනිහා වැරදි කරා නම් ඒවට පියවර ගන්න එක වෙනයි, ඒත් සම්මාන ආචාර්ය උපාධි දුන්නා නම් ඒක පාවිච්චි කරා, ඒකට character එක අදාළ නෑනේ. එහෙමනම් ආචාර්ය උපාධි ගන්න මිනිස්සුන්ගේ චරිතය බලන්න කියලා නීතියක් ගේන්න වෙනවා.