1. H

    රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

    දැන් ඔය අහන ප්‍රශ්නෙම මුලින් මෙන්න මෙයා හොරා කාලා තියෙන්නේ කියලා අහන කෙනා ටක්කෙටම තහවුරු කරගෙන වගේ අහන්නේ. ඒත් ප්‍රශ්නෙ එහෙම මෙන්න මෙයා මෙච්චර ගාණක් හොරා කාලා කියන එක අධිකරණයේ ඔප්පු වෙන්නේ නැතිව කොහොමද එහෙම නම් මෙන්න මෙයා ගෙවන්න කියලා කියන්නේ? පොඩි උදාහරනයක් දෙන්නම්. එක ආයතනයක event එකකට T shirt...
  2. H

    වාහන ආනයන සීමා ලිහිල් කරන දිනය ජනපති රනිල් කියයි..

    මම මේ දැන ගන්න අහන්නේ. මේ doctor කෙනෙක් use කරා කියලා සමහර වාහන විකුණන්න දාද්දි දාන්නේ ඇයි වාහනේ යන අයට බෙහෙත් power එකක් එනවා වගේ හිතලද?
  3. H

    මෙක ගැන මොකද හිතන්නෙ

    ඔය කතාව මම නම් දන්නෙ මෙහෙමයි. ඉංජිනේරුවා කිව්වලු ගාණ ලක්ෂයයි කියලා. ඒ කොහොමද ඇහුවාම කිව්වලු ඒකෙන් රු 10යි මිටියෙන් තට්‍ටු දානවාට. 99,990 ගන්නේ මේ එන්ජිමේ කොතනටද හරියටම තට්‍ටු කරන්නෙ කියලා තීරණය කරාට. (ඒ කියන්නේ එක පාරින්ම හරියටම තට්‍ටුව දාන්න ඕන තැන විනිශ්චය කරාට). එහෙම නැතුව මම මෙච්චර කාලයක්...
  4. H

    සීගිරි ගල ඇතුලේ මාළිගාවක්

    හරි දැන් ඕක අස්සේ මාළිගාවක් තියෙනවා කියමුකො. දැන් තියෙනවා කියන අයට පුළුවන්ද ඒක පෙන්වන්න එතනට ගිහිල්ලා. හරි ඊට පස්සේ තිබුණා කියමුකෝ. ඒක බලන්න tourists ආවා කියමුකො. ඒ ඇරෙන්න රටට වෙන ලැබෙන්නේ මොනවද?
  5. H

    බැදුම්කර මගඩියට අවුරුදු නමයයි...! පාඩුව බිලියන විස්සයි...!

    දැන් කොහොමද කාටද මේ පාඩුව වුනේ? ඒ කියන්නේ පාඩුවක් කියන්නේ ආදායමට වඩා වියදමක් වැඩි වෙනවා කියන එක නම් කොහොමද බැඳුම්කර හුවමාරුවක පාඩුව එහෙම බලන්නේ? මොකද කොටස් වෙළෙඳපොළේ අපි කොටස් ගත්තාම ඒක ගත් මිලට වඩා වැඩි මිලට වික්කාම අපිට ලාභයි. අඩුවට වික්කොත් අපිට පාඩුයි. එතකොට ගත්ත මිනිහට නේ පාඩුව වෙන්නේ. එහෙම...
  6. H

    පොල් පිටි අහක දාන ලංකාවේ හරක්

    වේලිච්ච පොල් කුඩු දාන්නේ දෙහි ගස් වලට. ඒකත් තෙල් හින්දට පස්සේ.
  7. H

    පොල් පිටි අහක දාන ලංකාවේ හරක්

    ගෙදර පොල් මිරිකන්නේ අතින් නම් ( blender නැතුව) පොල් කුඩු වේලලා තෙල් හිඳින්න ගන්න පුළුවන්, හැබැයි කන්න ගන්න තරම් quality නෑ. ඒ ඉතුරු වෙන කුඩු තෙල් මෝල් වලින් පුන්නක්කු හදන්න දෙනවා. එහෙම නැත්නම් ඒවා අරගෙන ඇවිල්ලා ගස් වලට පෝර විදිහට දාන්න පුළුවන්. නැත්නම් ගෙදර බිම clean කරන්න ගන්න පුළුවන්.
  8. H

    Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

    අර කියතක් තියෙනවා නාට්‍යය/කතාවෙ තියෙන්නෙත් මේ වගේ plot එකක්.
  9. H

    රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන අංක 49%ක් ක්‍රියා විරහිත බව හෙළිවෙයි

    ඉතින් මේ කියන විදිහට ඒ වෙබ් පි‍ටුවේ වැරදි අංකයක් තිබ්බා නම් ඒකත් යන්නේ ක්‍රියා විරහිත විදිහට.
  10. H

    ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?

    තව පැහැදිලි කරනවා නම් කෘෂි, කාර්මික හා සේවා කියලා කොටස් තුනක් තියෙනවා. මෙතන නිෂ්පාදන කියන්නේ මොකද දන්නෙ නෑ.. පේන විදිහට නම් මේ කියන්නේ කෘෂි එකයි කාර්මික එකයි. (දැකැත්තයි, මිටියයි). ඔය වගේ කතාවක් අර ඉස්සර කාලේ මොකක්ද මිශ්‍ර ආර්ථික කතාවකුත් එක්ක ආවා වගේ මතකයකුත් තියෙනවා. දැන් ලංකාවට වඩා අඩු මිලට...
  11. H

    ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?

    සේවා ආර් ථිකයක් කියන්නේ සේවා අංශය වැඩිපුර තියෙන එකක්. ඒ වගේම කෘෂි කාර් මික අංශය වැඩි පුරනම් ඒක කෘෂි ආර්ථිකයක්. දැනටමත් මෙහෙ තියෙන්නේ සේවා ආර් ථිකයක් තමයි. කොහොමත් දැන් ලෝකේ විදිහත් එක්ක ආර්ථිකය වර්ධනය වෙන කොට සේවා අර්ථිකයක් වෙතට යනවා.
  12. H

    CBSL එකෙන් පඩි මදි නිසා අස් උන එකෙක් කතා කරයි

    ඕනම ආයතනයක වෙනස් අංශ තියෙනවා. දැන් බැංකුවක IT division එකට ගන්න ඕන econ කරපු අයද නැත්නම් IT කරපු අයද? HR එකට ගන්නෙ කවුද?public relations divisions වලට ගන්නෙ කවුද? මේ කියන විදිහට බැංකුවක පියන් වෙන්නත් ඕන econ කරන කෙනෙක්ද?
  13. H

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    ඉතින් ද.දේ.නි. අනුපාතය අඩු ප්‍රශ්නයක්නේ ඔය. මේ කියන විදිහට අධ්‍යාපන වියදම එහෙමම තියෙද්දි ලංකාවේ ද.දේ.නි. අඩු වුනොත් ඔය අනුපාතය උඩ යනවානේ.
  14. H

    කෝටි තිස් දහසක රත‍්‍රන් හා දේපල උකස් තබති.. වාහන වෙලදාම 80%කින් බහී.. USD adu wela, rata sanwardanaya une menna mehemai

    ඔය කරුණු වල පොඩි අවුලක් තියෙනවා. ඇතැම් නිවාසවල රත්තරන් බඩු ඔක්කොම කියන්නේ ඒ ඒ ගෙවල් වල මෙච්චර රත්තරන් බඩු තියෙනවා කියලා කොහෙද වාර් තා වෙලා තිබ්බෙ?අනික වාහන හරි ඉඩම් හරි විකුණනවා කියන්නෙ අනෙක් පැත්තට ගන්නවා කියන එකනේ. වාහන මෙච්චර විකුණුවා කියන ගමන් මිලට ගැනීම අඩු වෙලාලු. එතකොට විකුණපු වාහන ගත්තේ...
  15. H

    සිරි ලංකාවේ ඇඳුමෙන් විනය මනින ආකාරය

    ඕක නෙවෙයි හොඳම එක. ලංකාවේ රජයේ campus වල ඇතුළට shorts ඇඳන් යන්න දෙන්නෙ නෑ. එහෙම නීතියක් දාලා නෑ. හැබැයි ළමයි (?) දාගෙන. කෙල්ලොන්ට three quarters ඇඳන් යන්න බෑ. ළමයින්ට බැම්මේ වාඩි වෙන්න බෑ. short cut වලින් යන්න බෑ.
  16. H

    🔴හයියෝ.. Service Letter එකක් දෙන්නේ නෑනේ මුන්..

    හැම එකම purpose දාන්නේ නෑ. දැන් මම කියපු දෙවැනි උදාහරණේ purpose එක දාන්න විදිහකුත් නෑනේ. ඕකට labor office යන්න නම් පුළුවන්, හැබැයි ටිකක් කල් ගත වෙන වැඩ.
  17. H

    සිරි ලංකාවේ ඇඳුමෙන් විනය මනින ආකාරය

    ඔය ඔතන මහ අමුතු වැඩ තියෙන්නේ. එක පාරක් ගිනි අව්වේ යන්න ගිහිල්ලා අව්වට ඔලුවේ ලේන්සුවක් දාගෙන ගිය එකට පොලිසියෙන් කෑ ගැහුවානේ.
  18. H

    🔴හයියෝ.. Service Letter එකක් දෙන්නේ නෑනේ මුන්..

    ඔන්න අයින් වෙනවා කියලා කියන්න කලින් බැංකු ණයක් හරි, නැත්නම් බඳින්න ඉන්න කෙල්ලගේ තාත්තා දුවව දෙන්න බෑ රස්සාව තහවුරු කරන කම් කියලා කිව්වා හරි කියලා ලියුමක් ගන්න. ඒ ලියුම් අතට එනකම් අයින් වෙන කතා කියන්න එපා. අයින් වුනාට පස්සේ නම් වැඩේ කරදරයි.
  19. H

    මාර ලෙඩක්

    ජල නළ කාර් මිකයෙකුට (plumber) කියන්න. ළඟ පාත ඉන්න එහෙම කෙනෙක් දන්නෙ නැත්නම් ළඟම three wheel park 1 කෙන් හරි hardware shop එකෙන් අහන්න. එයාලා දන්නවා.
  20. H

    පාසලේ තම පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාත් ගුරුවරුන් 51කට ස්ථාන මාරු 🏳️

    තමන්ගේ පාසැලේ ලමයින්ට අල්ලපු පාසැලේ සර් ගේ class එකට යන්න කියනවා. ඒකේ අයට මෙයාගේ class එකට එන්න කියලා ඒ සර් ලව්වම කියවනවා. එතකොට?

    No contents